ELAKIRI SAFETY FIRST

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    EMERGENCY FIRE PROCEDURES

    fire-alarm-cartoon.gif


    මෙම මතෘකාව දැක්කහම මොකක්ද ඔබට හිතෙන්නෙ . .


    රැකියවල නිරත වෙලා ඉන්න අය නම් දන්නව ඇති.ලන්කාවෙ අපිට මෙක සරලව කිය දුන්නත් . . පිටරටකදි මෙම මතෘකාව ඉතාමත් වැදගත් දෙයක්.මොකද පිට රටවල් ඉන්න අය ඉතා උස ගොඩනැගිලි වල ජිවත්වෙනව, නෙත්නම් රැකියවල යෙදෙනව.එම අයතන නිතරම තම සේවකයන්ගෙ ආරක්ශාව ගැන සැළකිලිමත් වෙනවා.එම නිසා එම ආයතන ගින්නකදි ක්‍රියාකලයුතු අකරය ගැන කියා දෙනව.

    ඉතින් මට හිතුනා ලබා ගත් දැනුම ඔයලත් එක්ක බෙදා ගන්න.මොකද කවද හරි ඔයලත් හදිසි ගිනිගැනීමකට මුහ්න දුන්නොත් එකට මුහුන දිමට මෙම කරුනු ඉවහල් වෙයි කියා සිතුන නිසා.

    එම නිසම මම මෙ ත්‍රෙඩ් එක ආර්ම්බ කරනවා . . මෙම විශය ගැන දන්න කියන අනිත් අයත් මෙකට සහබාගි වි අප හා ඔබෙ දැනුම බෙදා ගන්න.





    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif
    fire_24.gif

     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මෙහිදි අපි මුලික කරුනු 4 ගැන මුලින් කත කරමු.

    ඔබ කලබලයට පත් නොවී සිටීම ඉතාමත් වැදගත් . .


    1.ඔබ ගින්නක් දුටු විට ලගම ඇති ෆයර් එලාම් එක නාද කරන්න.

    istockphoto_6328446-break-glass-fire-alarm.jpg


    එය නාද කිරීමට නම් ඔබට එහි ඇති වීදුරු ආවරනය බිදිමට සිදුවේ
     
    Last edited:
    • Like
    Reactions: 1118lakmalkumara

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    In some companies they hav 2 types of alarm sound systems
    1. To stay where you are. for small fires, not much dangerous
    2. To run for a specially designed place for safety, for dangerous fires
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    2.දෙවනුව මෙ පිලිබදව ආරක්ශක අන්ශ වෙත දැනුම් දෙන්න.

    phone%20call%20make%20telephone%20calling%20man%20on.jpg

    දැනුම් දිමෙදි . .

    ඔබගෙ නම

    ගින්න සිදුවන නිවැර්දිම ස්තානය (සිටින ගොඩනැගිල්ලෙ නම,නිවසෙ අන්කය,අදි වශයෙන් . . .)

    ගින්නෙ ස්වරූපය ( ඉක්මනින් පැතිරෙන ගින්නක්ද, නැත්ද අන්න . . )


    fire.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ ත්‍රේඩ් එකක්. දිගට ම වැදගත් දේවල් පෝස්ට් කරන්න.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    3.අදාල අන්ශයන් වෙත දැනුම් දීමෙන් පසු . . වහාම එම ස්තානයෙන් පිටවෙන්න.

    පිටවිමෙදි ඉක්මනින් ඇවිද යන්න . .දිවිමෙන් වලකින්න.


    SG0055-L.jpg

    පිටව යාමට ලගම ඇති ෆයර් එක්සිට් එක පවිච්චි කරන්න.ලිෆ්ට් පාඉච්චි නොකරන්න.(ලිෆ්ට් හදිසි අවස්තවලදි ක්‍රිය විරහිත වෙයි )

    image-CC04_4BAF9D4B.gif

    පිටවි ගොස් එලිමහන් ස්තානයක රැදි සිටින.


    Assembly_Point_Sign.jpg


    මොනයම් හො හෙතුවකට නැවත ගොඩනැගිල්ලට ඇතුල් නොවන්න.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    4.මෙම පියවර ගැනිමට නම් ඔබට ගිනි නිවීමේ උපකරන පවිච්චි කරන ආකරය ගැන දැනුමක් තිබිය යුතුයි.

    ෆයර් එක්ස්ටින්ගුඉශෙර් කියලා හදුන්වන්නෙ මෙවායි.


    fire_extinguisher_2.jpg


    fire_extinguisher.jpg

    මෙවා සිලින්ඩර් වල අඩන්ගු ගිනි නිවිමෙ අමුද්‍රව්යයි.මෙව මොනදැයි ඉදිරියෙදි අපි සාකච්චා කරමු.මෙම උපකරන මගින් ගින්න මැඩපවත්වන්න අපහසු නම් . .එම ස්තානයෙන් පිට වෙන්න.
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Fire Extinguisher

    මෙවා වර්ණයන් අනුව බාවිත කරන අවස්ත වෙනස් වෙයි.

    SR71128.jpg
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Action When You Hear Alarm Bells in Your Building

    Action When You Hear Alarm Bells in Your Building

    Fire_alarm.gif

    DO NOT PANIC! Stay calm.

    Leave the building immediately by the nearest available exit.

    Take your valuables, close doors and walk away quickly to the nearest marked exit and alert others to do the same.

    WALK - Do Not Run.

    Follow the instructions of the TRU Emergency Wardens and/or the Fire Department.

    Treat any alarm as a REAL emergency and not just a drill.


    ALSO....

    Do not use the elevator!

    Close all doors behind you and proceed along the corridors and down the stairways in a quiet and orderly manner.

    If you encounter smoke or any blockage along an exit route choose an alternate path.

    Take any person with disabilities or injuries [if they can walk] to the fire safe stairwell.

    When you leave the building, move well away from the doors to allow others behind you to emerge from the exits. Do not obstruct entrances or traffic routes.

    Do not re-enter the building for any reason until you have been advised to do so by the TRU Emergency Wardens.

    The silencing of the bells is not a signal to re-enter the building. Stay put - stay safe.


    fire_33.gif
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    good thread Bro :yes:
    Usefull
    6+

    good thread bro! Keep it up!

    In some companies they hav 2 types of alarm sound systems
    1. To stay where you are. for small fires, not much dangerous
    2. To run for a specially designed place for safety, for dangerous fires

    හොඳ ත්‍රේඩ් එකක්. දිගට ම වැදගත් දේවල් පෝස්ට් කරන්න.

    maxxa bn
    rep denna berilu


    Nice thread machan
    spread karannalu!

    good thread bro ! :D

    Awesome and useful :D

    elakiri bro niyamai ohma yan

    ඔන්න ඔහොමයි එළකිරියට බැන බැන ඉන්නැතුව වටිනා දේවල් බෙදාහදා ගන්නේ.
    :)& රෙප්

    අදහස් පළකල සහ රෙප් දුන්න සැමදෙනටම ස්තූතීවන්ත වෙන අතර වෙඩිදුර විස්තර ඉදිරියෙදි කතා කරන බලපොරොත්තුවෙන් අදට සමුගමි.
     
    • Like
    Reactions: anrdeknyke