Elakiri sahana for AAT please help.

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    Ane danna kenek innawa nam mata me prashna tikata uththara dennako mata heta exam.

    1) 3 examples for consolidated fund.
    2) Rajaye mudal regulasi wala paramarthaya?
    3) Consolidated fund ekata bara karanewa monawada?me fund eka aapahu ganne kohamada?

    Me welawe meaka oyala karana lokuma udauwak mata:yes::yes:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    2. රාජ්‍ය මූල්‍ය ගණුදෙණු සඳහා මූළික පදනම සපයන්නේ මුදල් රෙගුලාසි මගින්.. ඒවා පැනවීම මගින් මුල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන යාම එක පරමාර්ථයක්. මුල්‍ය ගනුදෙනු ව්‍යාජ නොවන විදිහට කරගෙන යන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල හදන එකත එක පරමාර්තයක්.
    මට මතක විදිහට මේවා තමා පරමාර්ථ.
     
    piumiharshika

    Active member
  • Jan 14, 2014
    322
    119
    43
    2. රාජ්‍ය මූල්‍ය ගණුදෙණු සඳහා මූළික පදනම සපයන්නේ මුදල් රෙගුලාසි මගින්.. ඒවා පැනවීම මගින් මුල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කරගෙන යාම එක පරමාර්ථයක්. මුල්‍ය ගනුදෙනු ව්‍යාජ නොවන විදිහට කරගෙන යන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙල හදන එකත එක පරමාර්තයක්.
    මට මතක විදිහට මේවා තමා පරමාර්ථ.

    Thank you very much Bro:D
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    man mekata hariyatama uttare dennam..man final kale me january wala...man langa tute eka thiyanawa..mata pm ekak daanna...(mata dan mathaka naa oii.. :P) ubata onnam man tute set eka dennam..mata dan wedak naa..