Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~^~ ElaKiri Science Book ~^~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මං දැං ක්රමය කියන්නයි යන්නේ... මං ඉස්සෙල්ලත් කිව්වේ මේක අංක ගණිතයේ රටා ඇසුරින් හදපු පුංචි ගණිත විජ්ජාවක්...

ඉස්සෙල්ලා සිද්ධාන්තය කියලා ඉන්නම්කෝ...

9 යේ ඕනෑම ගුණාකාරයක් (9,18,27,36....) තනි ඉලක්කමක් දක්වා හරහට එකතු කළාම උත්තරේ 9 යි...

මේක තමයි මූලික සිද්ධාන්තය..

ඔන්න දැන් ගාන හදමු...

මුල් පියවර 4 ට මොන අගයයන් දැම්මත් කමක් නෑ. ඒවා අපි යොදා ගන්නේ මේ විජ්ජාවේ ගුණාත්මක භාවය වැඩි කරන්නයි.

5 වෙනි පියවරේදි අපි අපට ලැබී ඇති අගය 9 න් වැඩි කරනවා.. එතකොට අනිවාර්යයෙන්ම එන්නේ 9යේ ගුණාකාරයක් නේ...

6 වෙනි පියවරේදී අපි තවත් පුංචි කපටි වැඩක් කරනවා... 9+5 කීයද? 14 මේක තනි ඉලක්කමක් දක්වා එකතු කලාම කීයද? 5 යි නේද? ඒ කියන්නේ 9යට යම් ඉලක්කමක් එකතු කරලා ඒක තනි ඉලක්කමක් දක්වා එකතු කලොත් උත්තරේ එන්නේ අර දෙවැනි ඉලක්කමයි...

ඒ වගේම තමයි 9යේ ඕනෑම ගුණාකාරයකට යම් ඉලක්කමක් එකතු කරලා තනි ඉලක්කමක් වෙනකම් හරහට එකතු කළොත් එන්නේ අර දෙවැනි ඉලක්කමමයි..

ඔන්න දැන් එතකොට අපිට 7 වැනි පියවරේදී නිසැකවම 5 කියන උත්තරේ එනවා...

දැන් ආයෙමත් බොරුවට 8,9,10 කියන ගණිත කර්ම කරනවා... ඊට පස්සේ වීරයා වගේ උත්තරේ කියන්න පුළුවන්....

ආයෙත් වෙලාවක් ලැබුණම මොකාක් හරි පුංචි දෙයක් කියලා දෙන්නම්කෝ...

[QUOTE="Chathura141, post: 7149772, member: 108200"] [SIZE=4]ඔන්න මං දැං ක්රමය කියන්නයි යන්නේ... මං ඉස්සෙල්ලත් කිව්වේ මේක අංක ගණිතයේ රටා ඇසුරින් හදපු පුංචි ගණිත විජ්ජාවක්...[/SIZE] [SIZE=5]ඉස්සෙල්ලා සිද්ධාන්තය කියලා ඉන්නම්කෝ... [B]9 යේ ඕනෑම ගුණාකාරයක් (9,18,27,36....) තනි ඉලක්කමක් දක්වා හරහට එකතු කළාම උත්තරේ 9 යි...[/B] මේක තමයි මූලික සිද්ධාන්තය..[/SIZE] ඔන්න දැන් ගාන හදමු... [SIZE=5]මුල් පියවර 4 ට මොන අගයයන් දැම්මත් කමක් නෑ. ඒවා අපි යොදා ගන්නේ මේ විජ්ජාවේ ගුණාත්මක භාවය වැඩි කරන්නයි. 5 වෙනි පියවරේදි අපි අපට ලැබී ඇති අගය 9 න් වැඩි කරනවා.. එතකොට අනිවාර්යයෙන්ම එන්නේ 9යේ ගුණාකාරයක් නේ... 6 වෙනි පියවරේදී අපි තවත් පුංචි කපටි වැඩක් කරනවා... 9+5 කීයද? 14 මේක තනි ඉලක්කමක් දක්වා එකතු කලාම කීයද? 5 යි නේද? ඒ කියන්නේ 9යට යම් ඉලක්කමක් එකතු කරලා ඒක තනි ඉලක්කමක් දක්වා එකතු කලොත් උත්තරේ එන්නේ අර දෙවැනි ඉලක්කමයි... ඒ වගේම තමයි 9යේ ඕනෑම ගුණාකාරයකට යම් ඉලක්කමක් එකතු කරලා තනි ඉලක්කමක් වෙනකම් හරහට එකතු කළොත් එන්නේ අර දෙවැනි ඉලක්කමමයි.. ඔන්න දැන් එතකොට අපිට 7 වැනි පියවරේදී නිසැකවම 5 කියන උත්තරේ එනවා... දැන් ආයෙමත් බොරුවට 8,9,10 කියන ගණිත කර්ම කරනවා... ඊට පස්සේ වීරයා වගේ උත්තරේ කියන්න පුළුවන්.... [SIZE=4]ආයෙත් වෙලාවක් ලැබුණම මොකාක් හරි පුංචි දෙයක් කියලා දෙන්නම්කෝ...[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom