කොහොමද දන්නේ නෑ, ටීම් එකක් බැස්සුවේ නැද්ද
ඈයි උඹලා ගියේ නැද්ද.....?? මොන ටීම් ද බං.... බැදපු උන්ට ඕවට සෙට් වෙන්න වෙලාවක් නෑ.....

උඹල ගියේ නැද්ද මැච් එකට.. මම නම් මේ යන්න හදන්නෙ බෝතලේකුත් අරන්![]()
ආ හොද අදහස......

ඈයි උඹලා ගියේ නැද්ද.....?? මොන ටීම් ද බං.... බැදපු උන්ට ඕවට සෙට් වෙන්න වෙලාවක් නෑ.....
![]()
![]()

mokada sidda wenne? Mr Truth gena kiyanawa ahuna ethanin ehata mukuthma nhane.

උයා මැච් එකේ නේහ්...![]()

yanna hitiye bans set wenna bari unaane shak....dan yanna hithenawa....