ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

saki2

Member
Apr 30, 2010
676
100
0
Kandy
කමෝන් කැන්ඩියන්ස්...කප් 1 නුවරට ගේන්න ලැබේවා...මේ ඇහුවට මුකුත් හිතන්න එපා..අනවුන්ස් කරන්නේ කස්ටිය බීලද.
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කමෝන් කැන්ඩියන්ස්...කප් 1 නුවරට ගේන්න ලැබේවා...මේ ඇහුවට මුකුත් හිතන්න එපා..අනවුන්ස් කරන්නේ කස්ටිය බීලද.

    වතුරවත් නොබී කොහොමද එක දිගට කතා කරන්නෙ. එහෙම කියන්න එපා :P
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    කමෝන් කැන්ඩියන්ස්...කප් 1 නුවරට ගේන්න ලැබේවා...මේ ඇහුවට මුකුත් හිතන්න එපා..අනවුන්ස් කරන්නේ කස්ටිය බීලද.

    Naha.., a aya babala . kiri bonnae:yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හරි හරි ටක් ගාල ශොට් එකක් දාගෙන වරෙන් ..ඕක දිහා බල බල ඉන්නත් අමාරු ඇති නෙ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කමෝන් කැන්ඩියන්ස්...කප් 1 නුවරට ගේන්න ලැබේවා...මේ ඇහුවට මුකුත් හිතන්න එපා..අනවුන්ස් කරන්නේ කස්ටිය බීලද.
    naa ... suwanda witharak danila ..... honda honda sellan eli wena jaameta :yes::yes::yes:
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    යාළුවා;16116994 said:
    වතුරවත් නොබී කොහොමද එක දිගට කතා කරන්නෙ. එහෙම කියන්න එපා :P

    හපොයි ඔව් වතුර නොබිව්වට කට්ටිය වෙන මොන මොනවා හරි බොනවා ඇති..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    තේ එක නිමෙනවලු නේද ?බීල වරෙන්
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    naa ... suwanda witharak danila ..... honda honda sellan eli wena jaameta :yes::yes::yes:

    හ්ම්...සුවඳ දැනිල වගේ තමයි මෙයාල අනවුන්ස් කරන්නේ..අනේ අප්පේ රහත් බැලුවනම් කොහොමට තියේයිද..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හපොයි ඔව් වතුර නොබිව්වට කට්ටිය වෙන මොන මොනවා හරි බොනවා ඇති..

    වතුරට වඩා පිරිසිදු ඒවා 2 වරක් පෙරන ලද කියල ලේබලෙත් ගහල තියන ඒවා
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    හපොයි ඔව් වතුර නොබිව්වට කට්ටිය වෙන මොන මොනවා හරි බොනවා ඇති..

    wathurata ice dala bonnae:P ath waradeemen alcoholuth ekathu wenawa athi :rofl:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්...සුවඳ දැනිල වගේ තමයි මෙයාල අනවුන්ස් කරන්නේ..අනේ අප්පේ රහත් බැලුවනම් කොහොමට තියේයිද..
    කොහොමද කියල ටිකකින් බලා ගන්න පුළුවන් :yes::yes::yes:
     
    Status
    Not open for further replies.