ස්ත්‍රී පරාණ එක්ක ආවොත් බොන්න බැරි නිසා කට්ටියම plan කරලා එක්ක ගිහින් නැතිලු..
විස්තර විචාරකගේ කටහඩ අවුල් වෙලා
වතුර ටිකක් දීපියව්... පවු යකෝ.......
විස්තර විචාරකගේ කටහඩ අවුල් වෙලා
වතුර ටිකක් දීපියව්... පවු යකෝ.......



දැන් ගෙදර ආවේ...හැමෝම මැච් එකට සෙට් වෙලා වගේ...
හැමෝටම සුබ පතනවා ජය වෙන්න කියලා![]()

උබ ගියේ නැද්ද![]()
නැහැ මචන් අපේ අම්මට සනීප නැහැ.. ඒ නිසා යන්න බැරි උනා ..
මන් කට්ටියට කිව්වා ..

