Elakiri slow neda?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,571
    15,125
    113
    New Zealand
    එකෙක් මැරෙන්න කලින් එළකිරිය යථා තත්ත්වෙට පත්කරගනන් එක ඇඩ්මින්ලගේ වගකීමක්. නැත්නම් අර යකා ඔලුව බිත්තියේ ගහගෙනම මැරිලා යයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    යකෝ Servers වලට උබ ගෙවනවා වගේ නේ ටෝක් දෙන්නේ
    එතකොට ඇඩ්මින්ලට අතින් පාඩුයිද බං මේක කරගෙන යනවට :(