ElaKiri Social Welfare Event 2014 - Kandy (Photos)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    මෙන්න ඉස්සර එළකිරි කොල්ලෝ කරන සුපිරි සමාජ සත්කාර.. මේ වගේ ගොඩක් වටිනා ඉවෙන්ට් මේකේ කොල්ලෝ කරා. දැන් නම් කරන්නෙම නැති ගානයි. පුළුවන් නම් අපහු මේ වගේ වැඩ ටිකක් පටන් ගන්න හොද කාලයක් මේක සැම දෙනෙක්ම අමාරුවෙන් ඉන්න කාලයක් නිසා..
     
    • Like
    Reactions: siri_ayya