Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Elakiri Super Star 2010 2nd Round started
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My Ideas | මගේ අදහස්

Freezii

ඔයාගෙ වොයිස් ස්ටයිල් එකට ගැලපෙන සිංදුවක් තෝරගෙන තිබීම ගැන මුලින්ම ආඩම්බර වෙනවා.ගීතය ගායනා කල මුල් ගායකයාට අසාධාරණයක් නොවන ලෙස සාධාරණලෙස ගායනා කරන්න ලැබීම ගැන සතුටුයි.ස්වර සංකලනය වන තැන් වලදී ඔයා යොදාගෙන තියෙන අලංකාර හා උච්ච ස්වරයේ ගායනා කරන තැන් වල හොදට ගායනා කරල තියෙනවා.

අවසාන වශයෙන් තවත් දිගට ඔයාට මේක කියන්න තිබ්බ කියල හිතනවා එකෙන්ම මම සුභ පතනව එලකිරි සිපිරි ගායන කිරුල සදහා යන අවකාශ ලැබෙන්න කියල

Lokka Ayya

කසුන් කල්හාරගෙ ලස්සනම හා මම ආසම සිංදුවක් ඔයා ඒකට නිසි සධාරණය කරල තියෙනව.ටයිමින් හා වොයිස් කොන්ටෝල් කරන දේවල් ආදිය නියම තැනට යොදාගෙන තියෙනවා.ඇත්තටම ලස්සනයි.පසුගිය වටයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව කියල පේනවා

ගීත ගායන ක්ෂේත්රයෙණ් ඔබට ගොඩක් දුර යන්න පුලුවන් නිසි ගුරුවරයෙක් යටතට ගියොත්.කවදහරි එලකිරියේ ඔයාගෙම සිංදුවක් ඩවුන් කරන්න දාන්න පුලුවන් හැකියාවක් තියෙනවා

ගොඩක්ම සතුටුයි

ඔයාටත් මම එක සිතින් සුභ පතනව ඉදිරියටම ගිහින් කිරුලට යන්න කියලා

මේ සියලු අදහස් මගේ පවුද්ගලික මතයන් වන බවත් එය මගේ මෙතෙක් ලද සංගීතමය අත්දැකීම් මත පදනම්ව ගොඩනැගුණු දෙයක් බව සලකන්න

අවසානය පෙර වටයට සහභාගී වී තරගයෙන් ඉවත් වූ සියලු දෙනාටම මෙන්ම මෙම වතයට සුදුසුකම් ලද සියලු දෙනාටම මම එක සිතින් සුභ පතනව ජයග්‍රාහී හෙට දවසකට

[QUOTE="Mal Baba, post: 8714597, member: 194988"] [b]My Ideas | මගේ අදහස්[/b] [CENTER][U][B][FONT=Comic Sans MS][SIZE=4]Freezii[/SIZE][/FONT][/B][/U] [FONT=Comic Sans MS][B][SIZE=4] ඔයාගෙ වොයිස් ස්ටයිල් එකට ගැලපෙන සිංදුවක් තෝරගෙන තිබීම ගැන මුලින්ම ආඩම්බර වෙනවා.ගීතය ගායනා කල මුල් ගායකයාට අසාධාරණයක් නොවන ලෙස සාධාරණලෙස ගායනා කරන්න ලැබීම ගැන සතුටුයි.ස්වර සංකලනය වන තැන් වලදී ඔයා යොදාගෙන තියෙන අලංකාර හා උච්ච ස්වරයේ ගායනා කරන තැන් වල හොදට ගායනා කරල තියෙනවා. අවසාන වශයෙන් තවත් දිගට ඔයාට මේක කියන්න තිබ්බ කියල හිතනවා එකෙන්ම මම සුභ පතනව එලකිරි සිපිරි ගායන කිරුල සදහා යන අවකාශ ලැබෙන්න කියල [U]Lokka Ayya [/U]කසුන් කල්හාරගෙ ලස්සනම හා මම ආසම සිංදුවක් ඔයා ඒකට නිසි සධාරණය කරල තියෙනව.ටයිමින් හා වොයිස් කොන්ටෝල් කරන දේවල් ආදිය නියම තැනට යොදාගෙන තියෙනවා.ඇත්තටම ලස්සනයි.පසුගිය වටයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව කියල පේනවා ගීත ගායන ක්ෂේත්රයෙණ් ඔබට ගොඩක් දුර යන්න පුලුවන් නිසි ගුරුවරයෙක් යටතට ගියොත්.කවදහරි එලකිරියේ ඔයාගෙම සිංදුවක් ඩවුන් කරන්න දාන්න පුලුවන් හැකියාවක් තියෙනවා ගොඩක්ම සතුටුයි ඔයාටත් මම එක සිතින් සුභ පතනව ඉදිරියටම ගිහින් කිරුලට යන්න කියලා _________________________________________ [COLOR=DarkRed]මේ සියලු අදහස් මගේ පවුද්ගලික මතයන් වන බවත් එය මගේ මෙතෙක් ලද සංගීතමය අත්දැකීම් මත පදනම්ව ගොඩනැගුණු දෙයක් බව සලකන්න[/COLOR] අවසානය පෙර වටයට සහභාගී වී තරගයෙන් ඉවත් වූ සියලු දෙනාටම මෙන්ම මෙම වතයට සුදුසුකම් ලද සියලු දෙනාටම මම එක සිතින් සුභ පතනව ජයග්‍රාහී හෙට දවසකට [/SIZE][/B][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom