Elakiri Super Star Grand Finale.....

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
essp.jpg


මේක ත්රෙඅඩ් එක සමහර විට ඔබ දන්නවත් ඇති.සමහර විට නොදන්නවාත් ඇති.කොහොමහරි මෙන්න මේකයි සීන් එක.මමයි මගේ යාළුවො සෙට් එකකුයි එකතු වෙලා ගායන තරු සොයන තරගයක් පැවැත්තුවා.මේ කාලේ ඉතින් ගල් කැට ගානට තරු තෝරන එකේ අපි තෙරුවම මක් වෙනවද?:Pඉතින් එළකිරි එකේ සුපිරි තරුව හෙට කිරුළු පළදිනවා.හොර චන්ද සීන් එකකුත් ඒ අස්සේ යනවා කියල පැහැදිලියි.ඒ ඉතින් තරගය එච්චරටම ෆන් නිසා.ඒවා හැබැයි හෙට රෙජෙක්ට් වෙනවා.කොහොම කොහොම හරි මම කියන්න හැදුවේ එකේ කොටස් කාරයෙක් වෙන්න ඔයගොල්ලන්ටත් චාන්ස් එකක් තියෙනවා.එක තමයි මම පල්ලෙහා දාල තියෙන ලින්ක් එකට ගිහින් සින්දු ටික අහල බලල වොට් එකක් දාන එක.දැනට කරට කර ගේමකුත් යනවා.ගිහින්ම බලන්නකෝ......අපේ උන්ට ජය...!!!:D:D:D

http://www.elakiri.com/forum/showthread.php?t=928357


 
Last edited: