Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Elakiri Sysadmins
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Net-Admin/Sys-Admin_Networkදිසා

මම ගැන කියනවනම් මුළුන්ම කරපු දේවල් ටික කියන්නම්කො...

MCP(windows XP),

MCTS(windows 7),

MCSA(Server 2003),

CCNA,

CCNP (CCNA එක expire වෙන හින්දයි කලේ..)

EDEXCEL Dip in ICT,

BIT (University Of Colombo),

Linux network administration (UCSC),

Electronic Engineering (LAVTC)

තව එක එක කෝසස් තියෙනව බං. ඔක්කොම කොටන්න අමාරුයි.

ලොකු කමකට නෙමෙයි qualification ටික දැම්මෙ උබලට තේරුම් ගන්නයි.

මම network Administrator කෙනෙක් විදියට අවුරුදු 5ක් වැඩ කලා.

ඊට පස්සෙ System Administrator විදියට හිටිය. හිටපු හැම තැනකම වගේ කලේ මගේ ෆීල්ඩ් එකට සම්බන්ධ නැති දේවල් තමයි ගොඩක්ම (server side scripting PHP / Web based Systems) කලේ.

සැලරි එක උනත් මට උැල්ළුවෙ නෑ බං.....

දැන් මම assistant ELV Engineer කෙනෙක් විදියට වැඩ කරනව. හොද පඩියක් ගන්නව. ගොඩක් technology set වෙනව. එත් මම ඉගෙන ගත්ත ගොඩක් දේවල් දැන් මතකත් නැහැ බං.

ඔන්න ඕකයි මගෙ NETWORK/SYSTEM ADMIN experience එක.

මගෙ අත්දැකීමෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි..

කෝමහරි කරල මොකක්හරි degree එකක් කරගනින්.

professional Exam කරගනින් හැමත්ස්සෙම Update කරගන්න යන්න ඕනෙ නැහැ exams. උඹගේ දැනුම විතරක් update කරගනින්.

හොද company එකක අදුනන එකෙක් ඉන්නවනම් අව්ලක් නැතුව හොද post එකකට හොද පඩියකට යන්න පුළුවන්. නැත්තම් ඉතින් හොද තැනකට එන්න පට්ට කට්ටක් කන්න වෙන්නෙ..

මම කැමතියි දන්න දේවල් කියල දෙන්න.වැඩියෙ එලකිරි එනවනම් අඩුයි. මොනව හරි තියෙනවනම් mail එකක් දාපල්ල (ncdisa@gmail.com).

ඉගෙන ගන්න පැත්තෙන් ඕනම උදව්වක් කරන්නම්

http://networkdisa.blogspot.com

[QUOTE="ncdisa, post: 21741029, member: 162840"] [b]Net-Admin/Sys-Admin_Networkදිසා[/b] [SIZE="5"]මම ගැන කියනවනම් මුළුන්ම කරපු දේවල් ටික කියන්නම්කො... [COLOR="Green"]MCP(windows XP), MCTS(windows 7), MCSA(Server 2003), CCNA, CCNP (CCNA එක expire වෙන හින්දයි කලේ..) EDEXCEL Dip in ICT, BIT (University Of Colombo), Linux network administration (UCSC), Electronic Engineering (LAVTC)[/COLOR] තව එක එක කෝසස් තියෙනව බං. ඔක්කොම කොටන්න අමාරුයි. ලොකු කමකට නෙමෙයි qualification ටික දැම්මෙ උබලට තේරුම් ගන්නයි. මම network Administrator කෙනෙක් විදියට අවුරුදු 5ක් වැඩ කලා. ඊට පස්සෙ System Administrator විදියට හිටිය. හිටපු හැම තැනකම වගේ කලේ මගේ ෆීල්ඩ් එකට සම්බන්ධ නැති දේවල් තමයි ගොඩක්ම (server side scripting PHP / Web based Systems) කලේ. සැලරි එක උනත් මට උැල්ළුවෙ නෑ බං..... දැන් මම assistant ELV Engineer කෙනෙක් විදියට වැඩ කරනව. හොද පඩියක් ගන්නව. ගොඩක් technology set වෙනව. එත් මම ඉගෙන ගත්ත ගොඩක් දේවල් දැන් මතකත් නැහැ බං. ඔන්න ඕකයි මගෙ NETWORK/SYSTEM ADMIN experience එක. මගෙ අත්දැකීමෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි.. කෝමහරි කරල මොකක්හරි degree එකක් කරගනින්. professional Exam කරගනින් හැමත්ස්සෙම Update කරගන්න යන්න ඕනෙ නැහැ exams. උඹගේ දැනුම විතරක් update කරගනින්. හොද company එකක අදුනන එකෙක් ඉන්නවනම් අව්ලක් නැතුව හොද post එකකට හොද පඩියකට යන්න පුළුවන්. නැත්තම් ඉතින් හොද තැනකට එන්න පට්ට කට්ටක් කන්න වෙන්නෙ.. මම කැමතියි දන්න දේවල් කියල දෙන්න.වැඩියෙ එලකිරි එනවනම් අඩුයි. මොනව හරි තියෙනවනම් mail එකක් දාපල්ල (ncdisa@gmail.com). ඉගෙන ගන්න පැත්තෙන් ඕනම උදව්වක් කරන්නම් [URL="http://networkdisa.blogspot.com"]http://networkdisa.blogspot.com[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom