කස්ටිය මොකද කියන්නේ.. GT අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද?
R rathnapure Well-known member Sep 11, 2012 521 270 63 Dec 26, 2015 #1 කස්ටිය මොකද කියන්නේ.. GT අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද? Last edited: Dec 26, 2015
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Dec 26, 2015 #2 ඒ කාලෙ ඉදන් tshirt ගහනවා. හැබැයි ගත්තු එකෙකුත් නැ. ඇදපු එකෙකුත් නැ. බලමු මේ සැරේවත්
Bakamuna69 Member Sep 30, 2015 2,203 362 0 Kandy Dec 26, 2015 #3 එළකිරි ක්රිකට් එකට ගහනවා නේද ටී... ගහනවා නම් එල..
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Dec 26, 2015 #4 rathnapure said: කස්ටිය මොකද කියන්නේ.. ගී ටී අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද? Click to expand... gt නම හදපන් ලොක්කාට ගරු කරපිය
rathnapure said: කස්ටිය මොකද කියන්නේ.. ගී ටී අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද? Click to expand... gt නම හදපන් ලොක්කාට ගරු කරපිය
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Dec 26, 2015 #5 rathnapure said: කස්ටිය මොකද කියන්නේ.. ගී ටී අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද? Click to expand... අදහස හොඳා,ඕක ඇඳන් නිලියෝ හම්බෙන්ට යනවා නෙවෙයි..
rathnapure said: කස්ටිය මොකද කියන්නේ.. ගී ටී අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද? Click to expand... අදහස හොඳා,ඕක ඇඳන් නිලියෝ හම්බෙන්ට යනවා නෙවෙයි..
gayendra9*9 Well-known member Sep 24, 2008 7,480 831 113 Dec 26, 2015 #6 oka dan kaaleka idala katha wena topic ekak bang
සොහොන Well-known member Dec 27, 2012 13,888 1,332 113 revolυтιoɴαry Dec 26, 2015 #7 Bakamuna69 said: එළකිරි ක්රිකට් එකට ගහනවා නේද ටී... ගහනවා නම් එල.. Click to expand... හැකර් t තමා ඒවා කරන්නේ එළකිරි whats app ගුරුප් එකට එන්න එතැන තමා කට්ටිය සෙට් වෙන්නේ
Bakamuna69 said: එළකිරි ක්රිකට් එකට ගහනවා නේද ටී... ගහනවා නම් එල.. Click to expand... හැකර් t තමා ඒවා කරන්නේ එළකිරි whats app ගුරුප් එකට එන්න එතැන තමා කට්ටිය සෙට් වෙන්නේ
R rathnapure Well-known member Sep 11, 2012 521 270 63 Dec 26, 2015 #8 සොහොන;19476453 said: gt නම හදපන් ලොක්කාට ගරු කරපිය Click to expand... හැදුවා
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Dec 26, 2015 #9 gt ayya t shirt ekak gahana kathawak ahuna
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Dec 26, 2015 #10 match eka dawasata gahanwa