elakiri T shirt එකක් ගහමුද?

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    කස්ටිය මොකද කියන්නේ.. GT අයියට කියලා එලකිරි ටී එකක් ගහමුද?
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ කාලෙ ඉදන් tshirt ගහනවා. හැබැයි ගත්තු එකෙකුත් නැ. ඇදපු එකෙකුත් නැ. බලමු මේ සැරේවත්
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එළකිරි ක්‍රිකට් එකට ගහනවා නේද ටී...
    ගහනවා නම් එල..

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි ක්‍රිකට් එකට ගහනවා නේද ටී...
    ගහනවා නම් එල..


    හැකර් t තමා ඒවා කරන්නේ එළකිරි whats app ගුරුප් එකට එන්න එතැන තමා කට්ටිය සෙට් වෙන්නේ :cool: