Elakiri Tax Advisory Service

shenat

Well-known member
  • May 13, 2007
    57,967
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ශ 4 වාහනයට නම් කොල එවන එකක් නෑ. . මුලින් 4ක් දීලා ඉතිරිය ලීස් දැම්මොත් කොලයක් එයි ලීස් එක ගෙවන්නේ කොහොමද කියලා කියන්න වෙයි. .

    laksha 4 ta tipper nane aiye :D

    laksha 4k kiwwe mulin laksha 4k deela gena ekak.. :D 4 k kiwwata 5 kata kittu wei dan. gana laksha 40 ganak..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,967
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    කියන්න බෑනේ අපේ එවුන්ගේ පචවල හැටියට ලක්ශ 4ට ටිපර් ගත්තා කියෙන්නත් පුලුවන්. . ඩේසි ආච්චිගේ මැනික් මල්ල වගේ. . :P
    කොහොම වුනත් ලීස් එකෙන් අල්ලනවා. . :rolleyes:

    :lol::lol::lol::lol:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    puluwan machan.april 2018 idan hama rent ekakinma 10% with hold tax widihata gewanna oni.eka ubata awrudde aga refund karanawa ube income eka tax gewanna tharam nathnam.tax ekak awoth ekata setoff wenawa.asadaranai thamai.but ratata hodai.interest ekak dunnith ubatath hodai.interest dena ekanam habai sure na :):)

    thanx machn.. athakota api tax limit akata ahuwennattam auto awrudde anthimta refund wenwada nattam api request karanna onida?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ewatanam gewanna oni na bn danma idan.habai bn loss ekak kiyala kiyanna ba.mokada tax computation wenas tikak.oya kiyana tharam yaka kalu na bn.owa hithannthuwa busniess eka karan palayan.elaga march walin passe owa hithapan.:):) mokakhari awoth meke dapan.nathnam msg ekak dapan.good luck.

    menna me thathweta business eka awama thamai mase gane wada wenna oni.

    http://www.ird.gov.lk/en/Type of Taxes/SitePages/Value Added Tax (VAT).aspx?menuid=1204

    dan idanma accounts walata details record karapan hariyata

    machan accounting nam karan yanawa. eth accounting standards ehema danne na follow karana. tax walata adala accounting uth tikak wenas ne. e standards kohomada danaganne, mata VAT case ennaa machan digatama temperory VAT walin business wenne
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා

    uba vehicle business nam karanne ESC gewanna oni.standard nam oni na bn.puluwan widihata karapan.kaatahari deepan management accounts ekka mnthly fee ekakata.salli prashnayak nathnam firm ekakata.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    WHT walatai IRD eke reference walatai machan.

    අපි දැන් ටැක්ස් නිල් කියලා යැව්වනේ. . එතකොට TIN නම්බර් එක වහන්නේ නෑනේ නේද? ආයේ ලබන අවුරුද්දේ කොලේ එන්නෙත් ඒ TIN නම්බර් එක දාලද?
    අපිට අර කොලේ තියෙන TIN නම්බර් එක දැම්මැකිද FD එකක් වගේ දාද්දි. .
    ලයිෆ්ටයිම් ඒ TIN නම්බර් එක වැලිඩ් ද?
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    mokadda income source eka?
    employment income da? employment income nam 1.2 MN exempt

    මචන් ලක්ශ 5ක් ෆ්‍රී වෙන අයවයි ලක්ශ 12ක් ෆ්‍රී වෙන අයවයි උදාහරන දීලා පැහැදිලි කරපන්කෝ. .
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    අපි දැන් ටැක්ස් නිල් කියලා යැව්වනේ. . එතකොට TIN නම්බර් එක වහන්නේ නෑනේ නේද? ආයේ ලබන අවුරුද්දේ කොලේ එන්නෙත් ඒ TIN නම්බර් එක දාලද?
    අපිට අර කොලේ තියෙන TIN නම්බර් එක දැම්මැකිද FD එකක් වගේ දාද්දි. .
    ලයිෆ්ටයිම් ඒ TIN නම්බර් එක වැලිඩ් ද?

    ow eka thamai.tax nil kiyala yawanne hariyata cal karalada?nathnam excemption yatatheda?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා

    මචන් ලක්ශ 5ක් ෆ්‍රී වෙන අයවයි ලක්ශ 12ක් ෆ්‍රී වෙන අයවයි උදාහරන දීලා පැහැදිලි කරපන්කෝ. .

    padiyak ganna ayata laskha 12k wenakan free.anik income walata laksha 5k wenakan free.kohoma kalath uparima free allowance eka laksha 12y dekama thibbath
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පිටරට ඉන්න අය ටැක්ස් ෆයිල් මේන්ටේන් කරන්නෙ කොහොමද? මාස හයකට වගෙ සැරයක් නම් ලංකාවට එන්නෙ කොහොමද ෆයිල් එකක් මේන්ටේන් කරන්නෙ? ඉන්ලන්ඩ් රෙවනියු එක කොල එවනව ඩික්ලෙයාර් කරන්න නැත්නx නඩු දානව ලොකු ටෝක් දිදී. එව්වට උත්තර යැව්වට ගනන් ගන්නෙ නෑ. ඊ මේල් වලට රිප්ලයි කරන්නෙ නෑ. (වෙබ් සයිට් එකේ ඊ මේල් ඇඩ්‍රස් එකක් නෑ) තියෙන්නෙ කොමිශනර්ගෙ එක විතරයි. ඒකට ආන්සර් කරන්නේ නෑ. :P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,475
    6,135

    Agent kenek appoint karanna lankawe :P:P:P:P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Agent kenek appoint karanna lankawe :P:P:P:P:P

    ලංකාවෙ ඉන්න ටැක්ස් ඒජන්ට්ල? උන් දන්න රෙද්දක් නෑ. යූ එන් එක්සෙම්ප්ට් කියලවත් දන්නෙ නෑ. ඉන් ඉන්ලන්ඩ් රෙවනියු එකත් එක්ක එක්කහු වෙලා අර ක්ලැරිෆිකේශන් මේ ක්ලැරිෆිකේශන් කිය කිය බිල දානව හවුලෙ.:angry:
     
    Parana_Rala

    Active member
  • Jun 14, 2018
    216
    101
    43

    mchn freelancing walin wage emoney lankawe normal bank account ekakata (NRFC/RFC nowana) gannawanam mokada wenne?

    Letter eka awa :(

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    පිටරට ඉන්න අය ටැක්ස් ෆයිල් මේන්ටේන් කරන්නෙ කොහොමද? මාස හයකට වගෙ සැරයක් නම් ලංකාවට එන්නෙ කොහොමද ෆයිල් එකක් මේන්ටේන් කරන්නෙ? ඉන්ලන්ඩ් රෙවනියු එක කොල එවනව ඩික්ලෙයාර් කරන්න නැත්නx නඩු දානව ලොකු ටෝක් දිදී. එව්වට උත්තර යැව්වට ගනන් ගන්නෙ නෑ. ඊ මේල් වලට රිප්ලයි කරන්නෙ නෑ. (වෙබ් සයිට් එකේ ඊ මේල් ඇඩ්‍රස් එකක් නෑ) තියෙන්නෙ කොමිශනර්ගෙ එක විතරයි. ඒකට ආන්සර් කරන්නේ නෑ. :P

    Ow machan, matath oya scene eka tiyanawa.

    Mama lankaweth ne, enna idea ekak wath ne aya lankawata. Ithin kohomada ban api gedara oya ewana kole purawala yawanne ?

    Api oya redda purawannama lankawata enna kohomada?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Agent kenek appoint karanna lankawe :P:P:P:P:P

    Hari ban ithin, ai api agent kenektath money gewanne, lankawe taxable income ekak nethnam.

    Ai munta beri online tax lodge karana widiyak wath hadanna. Aduma gane email ekak wath yewwama reply karala eka accept karanna.