Questions Elakiri Technical ප්‍රශ්න?

New Kid

Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    මේ ටික කාලෙට මට එළකිරියේ ආපු technical ප්‍රශ්න තමයි මේ.

    1. එක ළඟ post දෙකක් දාන්න මොනම හරි ක්‍රමයක් තියෙනවද? මම වතාවක් දැක්කා කෙනෙක් එහෙම කරලා තියෙනවා.

    2. Quote එකක් එක්ක දාපු post එකකට පස්සේ, quote එකක් නැතුව අලුත් post එකක් දාන්නේ කොහොමද?

    3. Post එකක් edit කරලා දෙයක් එකතු කලාම අලුත් post එකක් දැම්මා වගේ thread එක bump වෙනවද එහෙම නැත්නම් notification එනවද?

    4. අන්තිම post එක edit කරන්න බැරි වුනාම post එකක් දාන්නේ කොහොමද?

    මේක සැහෙන ප්‍රශ්නයක්. කරුණාකර මේ bug එක ඉක්මනින් හදලා දෙන්න. ස්තූතියි!
     
    • Like
    Reactions: The Kingslayer

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මොනවා උනත් රෙප් නැතුව නම් කිසි ආතල් එකක් නෑ
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    oww cyla wadac na
    uba aluthen apu ececda mn nm hithanne dan aluthen enne naneda ececwath
    Register වෙලා Account එකක් හදන්න කලින් ඉදන්ම, Elakiri ඇවිත් post එහෙම බලල ගිහින් තියෙනවා.
    ඒ නිසා මෙහෙම වෙන්න කලින් Elakiri කොහොමද තිබුනේ කියල දැනීමක් තියෙනවා.