vibe coding වලට හිනා වෙන ලොකු ලොකු software engineer ලට මේ කියන්නේ

redux

Well-known member
  • Feb 19, 2017
    10,885
    17,940
    113
    මොරටුවේ නාකි සොප්පෙයා ඉංජිනේරු බුවාලට මේ ත්‍රෙඩ් එක දාන්නේ

    උඹල ඔය අපි bugs තියෙන app හදනව කියල හිනා උනාට client ලට ඔය බහු බූත technical term වැඩක් නෑ. app එක open කලාම නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති.

    මම cursor ඉගෙන ගෙන මාස දෙකෙන් freelancing කරලා දැනට app 8ක් හදල තියෙනවා. අද වෙනකන් complain එකක් වත් නෑ.

    ඊට කලින් html වලින් පොඩි වචනයක් display කරගන්න විතරයි දැනන් හිටියේ.

    industry එක ඔය විදියට gatekeep කරන්න එපා අපිටත් දෙයක් contribute කරන්න දීපල්ලා. උඹල කොච්චර කෑ ගැහුවත් මේ industry එකේ අනාගතේ අපි තමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    දවසක්‌ රා ටිකක්‌
    ලැබ බී මත් ව මීයෙක්‌
    බළලා වී මතක්‌
    මෙසේ කීයේ උඩගු වදනක්‌

    බළලකු ඉතින් මට
    අසු වුණ හොතින් විගසට
    කඩා ඌ දෙකකට
    දමමි ඇද-ලා කහල ගොඩකට
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    925
    497
    63
    මොරටුවේ නාකි සොප්පෙයා ඉංජිනේරු බුවාලට මේ ත්‍රෙඩ් එක දාන්නේ

    උඹල ඔය අපි bugs තියෙන app හදනව කියල හිනා උනාට client ලට ඔය බහු බූත technical term වැඩක් නෑ. app එක open කලාම නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති.

    මම cursor ඉගෙන ගෙන මාස දෙකෙන් freelancing කරලා දැනට app 8ක් හදල තියෙනවා. අද වෙනකන් complain එකක් වත් නෑ.

    ඊට කලින් html වලින් පොඩි වචනයක් display කරගන්න විතරයි දැනන් හිටියේ.

    industry එක ඔය විදියට gatekeep කරන්න එපා අපිටත් දෙයක් contribute කරන්න දීපල්ලා. උඹල කොච්චර කෑ ගැහුවත් මේ industry එකේ අනාගතේ අපි තමයි
    Ehemanam cursor ekkene ekin ekata wenas app dekathunak hadana tutorials tikak dannako...
    Kattiyata hondata therum yannath ekka...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොරටුවේ නාකි සොප්පෙයා ඉංජිනේරු බුවාලට මේ ත්‍රෙඩ් එක දාන්නේ

    උඹල ඔය අපි bugs තියෙන app හදනව කියල හිනා උනාට client ලට ඔය බහු බූත technical term වැඩක් නෑ. app එක open කලාම නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති.

    මම cursor ඉගෙන ගෙන මාස දෙකෙන් freelancing කරලා දැනට app 8ක් හදල තියෙනවා. අද වෙනකන් complain එකක් වත් නෑ.

    ඊට කලින් html වලින් පොඩි වචනයක් display කරගන්න විතරයි දැනන් හිටියේ.

    industry එක ඔය විදියට gatekeep කරන්න එපා අපිටත් දෙයක් contribute කරන්න දීපල්ලා. උඹල කොච්චර කෑ ගැහුවත් මේ industry එකේ අනාගතේ අපි තමයි
    හා :lol: :lol: :lol: :lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දවසක්‌ රා ටිකක්‌
    ලැබ බී මත් ව මීයෙක්‌
    බළලා වී මතක්‌
    මෙසේ කීයේ උඩගු වදනක්‌

    බළලකු ඉතින් මට
    අසු වුණ හොතින් විගසට
    කඩා ඌ දෙකකට
    දමමි ඇද-ලා කහල ගොඩකට
    hambo dead yako 🔫

    matath hambuna cursor wada dana Indonesian un tikak...
    project eke flow eka haala...
    ambo katha karala wadak na. mn konaka idan refactor karanne....

    mage job eka refactoring 😆

    cursor neme moka thibbath wada na system ekak hari widiyata build karala experience ekak nattn..
    anika CRUD kiyanne nkn 0.01% ekak.. eka neeme hamadema
     
    • Haha
    Reactions: Nidarshana_k

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොරටුවේ නාකි සොප්පෙයා ඉංජිනේරු බුවාලට මේ ත්‍රෙඩ් එක දාන්නේ

    උඹල ඔය අපි bugs තියෙන app හදනව කියල හිනා උනාට client ලට ඔය බහු බූත technical term වැඩක් නෑ. app එක open කලාම නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති.

    මම cursor ඉගෙන ගෙන මාස දෙකෙන් freelancing කරලා දැනට app 8ක් හදල තියෙනවා. අද වෙනකන් complain එකක් වත් නෑ.

    ඊට කලින් html වලින් පොඩි වචනයක් display කරගන්න විතරයි දැනන් හිටියේ.

    industry එක ඔය විදියට gatekeep කරන්න එපා අපිටත් දෙයක් contribute කරන්න දීපල්ලා. උඹල කොච්චර කෑ ගැහුවත් මේ industry එකේ අනාගතේ අපි තමයි
    සුපිරි මචං........... දිගටම කරගෙන යන්න. :love:

    ඔයාල හදන බග් ෆික්ස් කරල ආයෙ 'AI ටයිපිස්ට්' ලට අහු වෙන්න එපා කියල ඩබල් ගානක් කපාගන්න අපිට චාන්ස් දෙන ඔයාලට දෙවි පිහිටයි.........🙏
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මොරටුවේ නාකි සොප්පෙයා ඉංජිනේරු බුවාලට මේ ත්‍රෙඩ් එක දාන්නේ

    උඹල ඔය අපි bugs තියෙන app හදනව කියල හිනා උනාට client ලට ඔය බහු බූත technical term වැඩක් නෑ. app එක open කලාම නතර වෙන්නෙ නැතුව දුවනවනන් ඇති.

    මම cursor ඉගෙන ගෙන මාස දෙකෙන් freelancing කරලා දැනට app 8ක් හදල තියෙනවා. අද වෙනකන් complain එකක් වත් නෑ.

    ඊට කලින් html වලින් පොඩි වචනයක් display කරගන්න විතරයි දැනන් හිටියේ.

    industry එක ඔය විදියට gatekeep කරන්න එපා අපිටත් දෙයක් contribute කරන්න දීපල්ලා. උඹල කොච්චර කෑ ගැහුවත් මේ industry එකේ අනාගතේ අපි තමයි

    monawada machan hadapu apps, ?
    monada domains ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    උබ මේක සිරාවට දාපු එකක්ද නැද්ද දන්නෙ නෑ.

    හැබැයි කවුරු හිනා උනත් මේ දැන් improve වෙන වේගෙ එක්ක ඒ කාලය තව ගොඩක් දුර නෑ වගේ.