මට කිරිය වගේම ෆොරම් එකක් හදාගන්න ඕන (ලංකාවට නෙමෙයි)
මේකේ දාලා තියෙන theme, script එක මොකක්ද? ඒක ගන්න පුළුවන් කොහෙන්ද?
මට ඕන ගොඩක් easy navigation තියෙන මේ වගේ speed load වෙන එකක් තමා.
BlackHatForum එක වගේ එකක් උනත් අවුලක් නෑ
ෆොරම් එකක් කරද්දී Hosting එහෙම කොහොමද ඕන වෙන්නේ?
ෆොරම් කිරිල්ල ගැන දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න මට තාම ලොකු idea එකක් නෑ මේ ගැන

Last edited:
VPS ekak aran karanna wei