Elakiri Theme එක මොකක්ද?

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මට කිරිය වගේම ෆොරම් එකක් හදාගන්න ඕන (ලංකාවට නෙමෙයි)
    මේකේ දාලා තියෙන theme, script එක මොකක්ද? ඒක ගන්න පුළුවන් කොහෙන්ද?

    මට ඕන ගොඩක් easy navigation තියෙන මේ වගේ speed load වෙන එකක් තමා.

    BlackHatForum එක වගේ එකක් උනත් අවුලක් නෑ

    ෆොරම් එකක් කරද්දී Hosting එහෙම කොහොමද ඕන වෙන්නේ?

    ෆොරම් කිරිල්ල ගැන දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න මට තාම ලොකු idea එකක් නෑ මේ ගැන :):)
     
    Last edited:
    • Like
    Reactions: CloudX64

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,950
    5,601
    113
    Builtwith web site එකට ගිහිං elakri එකෙ URL එක දාල බලන්න. එතකොට ඒක හදල තියන Technology ටික ඔයාට බලාගන්න පුලුවන්
     
    • Like
    Reactions: guyzon

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Builtwith web site එකට ගිහිං elakri එකෙ URL එක දාල බලන්න. එතකොට ඒක හදල තියන Technology ටික ඔයාට බලාගන්න පුලුවන්

    අම්මටහුදු vBulletin කියලා එකක් දාලා තියෙන්නේ ගිනි ගණන් උන්ගේ ෆොරම් සොෆ්ට්වෙයා එක :growl::rofl:

    Anyway thanks machan :yes:

    Rep++
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,950
    5,601
    113
    PHP BB කියල එකක් තියනවා. තව Wordpress Plugins එහෙමත් ඇති vBulletin ගණන් වැඩි නං