::::::ElaKiri thread library: හොදම ඒවා එක තැන::::::
කස්ටියට මතකද දැන් නැ මිට කලින් ට්‍රේඩ් එකක් මම දැම්ම එළකිරියේ හොදම නුල්; කියලා....
එකෙන් කරන්න හැදුවේ තමන් දාපු හෝ වෙන කෙනෙක් දාල තියෙනවා දැකපු හොදම ට්‍රේඩ් ටික එක තැනකට ගන්න එක,,,, ඉතින් අද බලද්දී ඒ ත්‍රෙඩ් එකට අපු කමෙන්ට් දැක්ක....
ගොඩක් අය තමන්ගේ ත්‍රෙඩ් දාල තිබුන එකේ,
අද කරන්න යන්නේ ඒවා එක තැනකට ගන්න එක......
මෙන්න මේවා තමයි කට්ටිය දාල තිබුනේ....
මෙතන ඔක්කොම තියෙන්නේ 2012 වෙනකල් දාපුවා.....
අලුත් ඒවා මෙතන නැ.......
තව ඔයාල දන්නා, ඔයාලා දාපු හොද ඒවා තියෙනවා නම් මෙතන දාන්න.....
ඒවත් මේකට එකතු කරලා හොදම ත්‍රෙඩ් කියලා හිතෙන ටික එක තැනකට දාමු...
දවසකට ගොඩාක් ත්‍රෙඩ් වැටෙන නිසා දැන් ගොඩක් ඒවා කට්ටියට මිස් වෙනවා....
ඒ නිසා මේ වැඩේ හැමෝටම හොදයි කියල හිතනවා.....
මෙතනින්.......

Last edited: