Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri Tug of War 2018 - Member Registration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි මහා කඹ ඇදීම 2018 සාමාජිකයින් බඳවා ගැනීම

2018 එළකිරි මහා කඹ ඇදීම සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 ක් තෝරාගැනීම මේ මොහොතේ සිට ආරම්භ වේ. මේ සඳහා සුදුසුකම් ලබන්නේ කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා දමා ඇති එළකිරි සාමාජිකයින් පමණක් බව කරුණාවෙන් සලකන්න.

එළකිරි කඹ ඇදීම අප්‍රේල් 8 දින රාත්‍රී 7 සිට අප්‍රේල් 12 දින රාත්‍රී 7 තෙක් පුරා දින හතරක් පැවැත්වේ. සාමාජිකයෙක් ලෙස ඔබව මෙයට එක්කරගැනීමේ මූලික අරමුණ මේ සඳහා ඔබව සක්‍රීයව සහභාගී කරගැනීම බැවින් අදාළ කාලය තුල එලකිරිය හා සම්බන්ධ විය නොහැකි අය මේ සඳහා ඉදිරිපත්වීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.

සාමාජිකත්වය අතහැරීමට අවශ්‍ය නම් කඹය ආරම්භ වීමට පෙර සංවිධායක මණ්ඩලයට දැනුම් දිය යුතු අතර තරඟය ආරම්භ වීමෙන් පසු කිසිදු වෙනස්කමක් කළ නොහැක. එම ස්ථානය එම කණ්ඩායමට නියමිත ඊළඟ සාමාජිකයා වෙත හිමිවනු ඇත.

සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ මුල් සාමාජිකයින් 50 දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට "නාමිකව"ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර ඔවුන්ගේ කැමැත්ත මත ඕනෑම කණ්ඩායමකට පසුව එක්වීමේ සහ මනාපය පල කිරීමේ හැකියාව ඇත.

ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව

"Count me"

යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.

(update : නව සාමාජිකයින් සඳහා තවමත් ඉඩ විවෘතයි )

[QUOTE="LazyLizard, post: 23046988, member: 546449"] [COLOR="White"][SIZE="1"][RIGHT]එළකිරි මහා කඹ ඇදීම 2018 සාමාජිකයින් බඳවා ගැනීම[/RIGHT][/SIZE][/COLOR] [INDENT][SIZE="4"][CENTER][B] [img]https://i.imgur.com/8XUYRwn.png[/img] 2018 එළකිරි මහා කඹ ඇදීම සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් [COLOR="DarkRed"]50[/COLOR] ක් තෝරාගැනීම මේ මොහොතේ සිට ආරම්භ වේ. මේ සඳහා සුදුසුකම් ලබන්නේ [COLOR="DarkRed"]කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා දමා ඇති[/COLOR] එළකිරි සාමාජිකයින් පමණක් බව කරුණාවෙන් සලකන්න. එළකිරි කඹ ඇදීම [COLOR="darkred"]අප්‍රේල් 8 දින රාත්‍රී 7 සිට අප්‍රේල් 12 දින රාත්‍රී 7 තෙක්[/COLOR] පුරා දින හතරක් පැවැත්වේ. සාමාජිකයෙක් ලෙස ඔබව මෙයට එක්කරගැනීමේ මූලික අරමුණ මේ සඳහා ඔබව සක්‍රීයව සහභාගී කරගැනීම බැවින් අදාළ කාලය තුල එලකිරිය හා සම්බන්ධ විය නොහැකි අය මේ සඳහා ඉදිරිපත්වීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ. සාමාජිකත්වය අතහැරීමට අවශ්‍ය නම් කඹය ආරම්භ වීමට පෙර සංවිධායක මණ්ඩලයට දැනුම් දිය යුතු අතර තරඟය ආරම්භ වීමෙන් පසු කිසිදු වෙනස්කමක් කළ නොහැක. එම ස්ථානය [COLOR="DarkRed"]එම කණ්ඩායමට නියමිත[/COLOR] ඊළඟ සාමාජිකයා වෙත හිමිවනු ඇත. සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ [COLOR="DarkRed"]මුල් සාමාජිකයින් 50[/COLOR] දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට [COLOR="darkred"]"නාමිකව"[/COLOR]ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර ඔවුන්ගේ කැමැත්ත මත ඕනෑම කණ්ඩායමකට පසුව එක්වීමේ සහ මනාපය පල කිරීමේ හැකියාව ඇත. [COLOR="Red"] [SIZE="4"][B]*************************************** ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව "Count me" යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න. සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ. ***************************************[/B][/SIZE] (update : නව සාමාජිකයින් සඳහා තවමත් ඉඩ විවෘතයි ) [/COLOR] [/B][/CENTER][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom