Elakiri Tug of War 2018 - Member Registration

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,446
    14,396
    113
    8
    කටුකරෝලගම
    එළකිරි මහා කඹ ඇදීම 2018 සාමාජිකයින් බඳවා ගැනීම​


    8XUYRwn.png


    2018 එළකිරි මහා කඹ ඇදීම සඳහා ලකුණු දහයක වටිනාකමක් සහිත මනාපයක් හිමි සාමාජිකයින් 50 ක් තෝරාගැනීම මේ මොහොතේ සිට ආරම්භ වේ. මේ සඳහා සුදුසුකම් ලබන්නේ කොටු එකොළහක් හිමි, එලකිරිය තුල පෝස්ට් 1000කට වඩා දමා ඇති එළකිරි සාමාජිකයින් පමණක් බව කරුණාවෙන් සලකන්න.

    එළකිරි කඹ ඇදීම අප්‍රේල් 8 දින රාත්‍රී 7 සිට අප්‍රේල් 12 දින රාත්‍රී 7 තෙක් පුරා දින හතරක් පැවැත්වේ. සාමාජිකයෙක් ලෙස ඔබව මෙයට එක්කරගැනීමේ මූලික අරමුණ මේ සඳහා ඔබව සක්‍රීයව සහභාගී කරගැනීම බැවින් අදාළ කාලය තුල එලකිරිය හා සම්බන්ධ විය නොහැකි අය මේ සඳහා ඉදිරිපත්වීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    කණ්ඩායම් දෙක සඳහා දැනටමත් නායකයාගේ තේරීම අනුව සුදුසුකම් ලබා ඇති සාමාජිකයින් මෙම පියවරේදී නොසලකා හැරේ.

    සාමාජිකත්වය අතහැරීමට අවශ්‍ය නම් කඹය ආරම්භ වීමට පෙර සංවිධායක මණ්ඩලයට දැනුම් දිය යුතු අතර තරඟය ආරම්භ වීමෙන් පසු කිසිදු වෙනස්කමක් කළ නොහැක. එම ස්ථානය එම කණ්ඩායමට නියමිත ඊළඟ සාමාජිකයා වෙත හිමිවනු ඇත.

    සටහන් තබන අනුපිලිවෙලට තෝරාගන්නා ලද සුදුසුකම් ලැබූ මුල් සාමාජිකයින් 50 දෙනා තරඟ වදින කණ්ඩායම් දෙකට "නාමිකව"ඔත්තේ සහ ඉරට්ටේ ලෙස බෙදා වෙන්කරන අතර ඔවුන්ගේ කැමැත්ත මත ඕනෑම කණ්ඩායමකට පසුව එක්වීමේ සහ මනාපය පල කිරීමේ හැකියාව ඇත.


    ***************************************
    ඔබට එළකිරි මහා කඹ ඇදීම සඳහා තරඟවදින කණ්ඩායමක සාමාජිකයෙක් ලෙස සහභාගී වීමට අවශ්‍ය නම් පමණක් පැහැදිලිව
    "Count me"
    යනුවෙන් මෙහි සටහන් කරන්න. වෙනත් කිසිදු ආකාරයක සටහනක් සාමාජිකයෙක් ලෙස ඉදිරිපත්වීමක් ලෙස ගණන් නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
    සංස්කරණය කර පසුව කරන වෙනස්කම්ද නොසලකා හරිනු ලැබේ.
    ***************************************


    (update : නව සාමාජිකයින් සඳහා තවමත් ඉඩ විවෘතයි )



     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,763
    15,866
    113
    Nowhere
    Count me

    ඇස්ටින් ටෙනල්


    ඔනරබල් inspiron පක්ෂායි...!!!
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,915
    399
    83
    Colombo, Sri Lanka
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,763
    15,866
    113
    Nowhere
    New_Picture170.png


    බොරු පොරොන්දු වලට නොරැවටෙන්න. ඔබත් අදම එක්වන්න..
    - එළකිරි කඹ ඇදීමේ ජයග්‍රහණය තීරණය කරන එකම පාර්ශවය


    මේ පාරත් ආවද උබ. නොදකින්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,763
    15,866
    113
    Nowhere
    කොමන්ට් එක ඩිලීට් කරලා පොයින්ට් එක ආවම ආයි කොමන්ට් එක දාලා ජෝන් වෙන්න ඕනේ :rofl: