~ELAKIRI~ UBUNTU ~ let's talk about it

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machan mama Jdownloader eka nam kohoma hari daagaththa... :)

    dan mata thiyana awula awilla download wenna daana ekak wath down wenne naha... ay danne naha ne??? :(
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    ZTE ZXDSL 852 Ubuntu 10.04 Lucid Lynx

    .

    ZTE ZXDSL 852 modemකෙන් අලුත් Ubuntu 10.04 ඉන්ටනෙට් යන්නෙ කොහොමද?

    අලුත් Ubuntu 10.04 හි UbuDSL ස්ථාපනය කරන්නෙ කොහොමද?

    .

    dj_asker017

    Junior member
  • Mar 23, 2007
    292
    10
    18
    :~# sudo su
    .

    ZTE ZXDSL 852 modemකෙන් අලුත් Ubuntu 10.04 ඉන්ටනෙට් යන්නෙ කොහොමද?

    අලුත් Ubuntu 10.04 හි UbuDSL ස්ථාපනය කරන්නෙ කොහොමද?

    .

    macho, modem specs wala linux supportive kiyala thiyenawada... ehemanam tikak synaptic manager eke balapan...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    .අලුත් Ubuntu 10.04 හි UbuDSL ස්ථාපනය කරන්නෙ කොහොමද?
    Try this :

    From a command prompt run BE VERY CAREFUL WITH THE FIRST COMMAND. TYPE IT EXACTLY AS GIVEN :
    Code:
    sudo echo "deb http://ppa.launchpad.net/ubudsl-maintainers/ubudsl/ubuntu lucid main" >> /etc/apt/sources.list
    
    sudo apt-get update
    
    sudo apt-get install ubudsl
    You'll probably get a warning about the packages not being signed. Just accept it.
     
    • Like
    Reactions: migaramk

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Offline Installer

    Try this :

    From a command prompt run BE VERY CAREFUL WITH THE FIRST COMMAND. TYPE IT EXACTLY AS GIVEN :
    Code:
    sudo echo "deb http://ppa.launchpad.net/ubudsl-maintainers/ubudsl/ubuntu lucid main" >> /etc/apt/sources.list
    
    sudo apt-get update
    
    sudo apt-get install ubudsl
    You'll probably get a warning about the packages not being signed. Just accept it.

    Thanx මචන්, ඒත් පොඩි අවුලක් තියනව.

    Modem එක නැතුව internet යන්න බෑ නෙ!
    ඉතින් ඔහොම කරන්න පුලුවන්ද?

    XP වලින් download කරල Ubuntu එකට දාන්නෙ කොහොමද?

    මම try කලාට හරි ගියෙ නෑ. හරියට වැඩේ කරන විදිහ මම දන්නෙ නෑ නෙ!
    http://sourceforge.net/projects/ubudsl/ මෙතන තියන ඒව හරි යයිද?
    බාන්න ඕනෙ මොන ෆයිල් ද? ඒව install කරන්නෙ කොහොමද?

    .
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    61762218.jpg

    Beginning Ubuntu Linux, Fifth Edition

    September 2010 PDF

    Download

    http://www.mediafire.com/?xl7f430sa689m76

    ++ rep me if you like the book :D
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I used ubuntu since they released the hoary hedgehog. after all the customization, ubuntu is amazing. But no longer using it cos of some sort of restrictions that i have now in installing other OSes! but still missing that awesome OS though.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Thanx මචන්, ඒත් පොඩි අවුලක් තියනව.

    Modem එක නැතුව internet යන්න බෑ නෙ!
    ඉතින් ඔහොම කරන්න පුලුවන්ද?

    XP වලින් download කරල Ubuntu එකට දාන්නෙ කොහොමද?

    මම try කලාට හරි ගියෙ නෑ. හරියට වැඩේ කරන විදිහ මම දන්නෙ නෑ නෙ!
    http://sourceforge.net/projects/ubudsl/ මෙතන තියන ඒව හරි යයිද?
    බාන්න ඕනෙ මොන ෆයිල් ද? ඒව install කරන්නෙ කොහොමද?

    .
    Download the files depending on your kernel.
    For i386 (this is the standard default):
    1. http://ppa.launchpad.net/ubudsl-mai...in/u/ubudsl/ubudsl_1.0.0.301-2lucid0_i386.deb
    2. http://ppa.launchpad.net/ubudsl-mai...ubudsl/ubudsl-noqt_1.0.0.301-2lucid0_i386.deb
    3. http://ppa.launchpad.net/ubudsl-mai...udsl/libubudsl-dev_1.0.0.301-2lucid0_i386.deb

    For x64 :
    1. http://ppa.launchpad.net/ubudsl-mai...n/u/ubudsl/ubudsl_1.0.0.301-2lucid0_amd64.deb
    2. http://ppa.launchpad.net/ubudsl-mai...budsl/ubudsl-noqt_1.0.0.301-2lucid0_amd64.deb
    3. http://ppa.launchpad.net/ubudsl-mai...dsl/libubudsl-dev_1.0.0.301-2lucid0_amd64.deb

    Recommend you download all 3 files and copy them over to Ubuntu as they maybe needed for dependencies.

    open a command terminal and go to the folder that has the files. Then run :
    for i386 :
    Code:
    sudo dpkg -i ubudsl_1.0.0.301-2lucid0_i386.deb

    for x64:
    Code:
    dpkg -i ubudsl_1.0.0.301-2lucid0_amd64.deb

    if the software complains about dependent packages, then install them the same way.
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Karmic

    Thanx a lot මචෝ!..

    install උනා. ඒත් අවුල්.
    settings හදන්න ආවෙ නෑ.

    Power bulb පත්තු උනේ නෑ.
    Applet එක run කරද්දි UbuDSL Deamon not running වගේ error එකකුත් ආව.

    මේවගෙ දැක්ක Lucid එක අවුල් daemon error එනව, Karmic එක වැඩ කියල.

    https://lists.launchpad.net/ubudsl-maintainers/msg00004.html
    https://lists.launchpad.net/ubudsl-maintainers/msg00002.html
    http://theubuntunews.blogspot.com/2010/06/ubudsl-simple-application-to-configure.html

    ඒක නිසා Karmic ඒව මෙතනින්
    https://launchpad.net/~logari81/+archive/ppa/+build/1492214 බාල දැම්ම.
    මේක Lucid උනාට Karmic එක install උනා. ඒත් හරියට උනාද දන්නෙ නෑ.

    Settings හදන්න නම් ආව.
    Power bulb පත්තු උනේ නෑ.
    Settings ඉවර වෙන්න කලින් අන්තිමට msg එකක් කිවුව 64bit drivers manufacturer දෙන්නෙ නෑ, ඒ නිසා 32bit එක දාගන්න වෙයි කියල.

    try කරල බලන්න ඕනෙ.

    cd එක යාලුවගෙන් උස්සං ආවෙ 32bit කියල හිතාගෙන. ubudsl දාන්න යද්දි 32බිට් දාන්න දෙන්නෙ නෑ, amd64 දාන්න දෙනකොට තමයි දැනගත්තෙ 64bit කියල.
    ඇත්තටම amd64 කියන්නෙ intel x64 ඒවටත් එක්ක නේද?

    .
     
    Last edited: