අය්යේ ඇත්තටම කියනවා නම් මට windows එපා වෙලා ඉන්නේ..අදහසක් තියෙනවා උබුන්ටු වලට move වෙන්න..ඒත් මට තියෙන අවුල තමයි උබුන්ටු වලට games එනවද? ඇත්තටම ඒක windows වලට වඩා හොදද? ඒක use කරා කියලා කිසිම අවුලක් නැත්ද? web browsing වලට අවුලක් නැත්ද?මට කවුරු හරි කියලා දෙනවද? මට windows එපා වෙලා තියෙන්නේ..



මේකෙ games ගහන්න පුලුවන්ද .Linux වලට support කරන games තාම මට හම්බ උනෙ නැහැ,එකයි මම ubuntu install කරේ නැත්තෙ තාම.
අනිත් එක තමයි adobe Premiere එහෙම කරන්න පුලුවන්ද ubuntu වල
.
පොඩි ගේම්ස් නම් ඕන තරම් තියනව.
සමහර ටිකක් ලොකු ඒවගෙත් linux ඒව තියනව මම හිතන්නෙ.
ඒ වගේම තවත් සමහර ඒව WinE එකෙන් ගහන්න පුලුවන්.
ඒත් ගොඩක් advanced ඒව නම් බෑ.
Adobe Premiere එක ubuntu වල පාවිච්චි කරන්න බෑ.
WinE හරහා උනත් බෑ මම හිතන්නෙ.
ඒ වෙනුවට විකල්ප ඒව නම් තියනව.
http://cinelerra.org
http://www.blender.org
http://www.kdenlive.org
http://lives.sourceforge.net
http://www.pitivi.org
http://www.kinodv.org
+++


Games වලට නම් ඉතින් Windows තමයි!.
හැබැයි පොඩි පොඩි card games, chess games, puzzle games වගේ ඒව නම් linux වල ගොඩක් තියනව. ඒව සිරා...
ලොකු 3D games තමයි අවුල්. සමහර ලොකු ඒව අමාරුවෙන් ගහගන්න පුලුවන් වෙයි. WinE එකෙන් එහෙම. ඒත් games නම් windows...
Ubuntu සමහර පැති වලින් Windows වලට වඩා හොඳයි!
Use කළාට අවුලක් නෑ![]()
Web Browsing අවුලක් නෑ.
මටත් windows එපා වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. මගෙ modem එක ubuntu වල කේස්. Internet නැතුව මොන උබුන්ටු ද!...
පොඩි ගේම්ස් නම් ඕන තරම් තියනව..
සමහර ටිකක් ලොකු ඒවගෙත් linux ඒව තියනව මම හිතන්නෙ.
ඒ වගේම තවත් සමහර ඒව WinE එකෙන් ගහන්න පුලුවන්.
ඒත් ගොඩක් advanced ඒව නම් බෑ.
Adobe Premiere එක ubuntu වල පාවිච්චි කරන්න බෑ.
WinE හරහා උනත් බෑ මම හිතන්නෙ.
ඒ වෙනුවට විකල්ප ඒව නම් තියනව.
http://cinelerra.org
http://www.kdenlive.org
http://lives.sourceforge.net
http://www.pitivi.org
http://www.kinodv.org
http://www.blender.org
+++
ගොඩක් ස්තූතියි ,බලමු එහෙනම් ubuntu දාලම![]()


madurax86's realtime singlish ? thats available for Linux as well. I'm using it on Linux.තව ප්රශ්නයක් තියෙනව..දැන් මං සිංහලෙන් කොටන්න පවිච්චි කරන්නේ realtime singlish softඑක..මං ubuntu වලට ගියොත් මට ඒවගේ පොඩි පොඩි soft usa කරන්න පුලුවන්ද?ඒවා නැතුව නම් අමාරුයි..![]()
madurax86's realtime singlish ? thats available for Linux as well. I'm using it on Linux.


මගේ අවතාරය පේනව නේද?.
මගේ ElaKiri Avatar එක...
කහ පාට, නිල් පාට ඇහැක් වගේ එක.
අන්න ඒක linux වල Blender එකේ පරණ Logo එක.
මම ඉතින් ඒක ලිස්ට් එකේ දැම්මට ඒක අනිත් ඒව වගේ Video Authoring එකක්ම නෙමෙයි, 3D Modeling එකක්....
ela ela
ADSL modem(Zte from SLT) Driver thiyenawada kagawa hari ???