Elakiri Update

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පාන්දර එළකිරි එකේ update එකක් කියලා maintenance mode දාලා තිබුනා පාන්දර 1 ට වගේ මතක සයිට් එකත් down උනා . දැන් මොකුත් වෙනසක් තියෙනවද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එහෙම වෙනසක් නැහැ. DB එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් අනාගත සුභාසිද්දීන් තකා යාවත්කාලින කිරීමක් තමයි උනේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම වෙනසක් නැහැ. DB එකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් අනාගත සුභාසිද්දීන් තකා යාවත්කාලින කිරීමක් තමයි උනේ

    ඉතින් ඒ ගමන් මට තව නිල් කොටු 4ක් 5ක් දුන්නනම් හෙන ගහනවද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අපෝ අප්ඩේට් නම් එපා මේ බෙසික් මොඩ් එක
    හොදෝටම ඇති ...ලිමිට් උනාම හරි එන්න පුලුවන් එකම සයිට් එක එලකිරිය විතරයි.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔව් හෙන හතක් ගහනව ..

    මම වගේ අහිංසක කාටවත් කරදර නැති කෙනෙක්ට වැඩිපුර කොටු ටිකක් දෙන එක වටිනවා :yes:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සිංහල දන්නේ නැති එකෙක් රෙෆ් කපලා සිංහල වචනයක් ගහන්න පුරුදු වෙලා වරෙන් රෙෆ් කපන්න කලින්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Podi Silva - පොඩි සිල්වා;22874443 said:
    ඔව් යකෝ
    මන් මේකේ මල් කඩපුව ඔක්කොම කවුද Delete කරලා

    kageth ekka kadapuwada
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අපෝ අප්ඩේට් නම් එපා මේ බෙසික් මොඩ් එක
    හොදෝටම ඇති ...ලිමිට් උනාම හරි එන්න පුලුවන් එකම සයිට් එක එලකිරිය විතරයි.
    අන්න නියම කතාව
    ලිමිට් උන ගමන් අවුලක් නැතුව එන්න පුළුවන් එළකිරි එකට
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    503 Service Unavailable
    The server is temporarily busy, try again later!

    එළකිරි එකට chrome එකෙන් එනකොට මේ error එක එන්නේ ඇයි බන්?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,808
    8,655
    113
    Cenon
    cenon.com
    elakiri bump :love:

    Screenshot (86).png