Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Watch Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ..  මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ..

මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ.. අත කෙට්ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..

ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ..

පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.."  කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB

මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..

[QUOTE="Randike Mendis, post: 19307947, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"]වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ.. :shocked::shocked::shocked::shocked: මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ.. :baffled::baffled::baffled::baffled: මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ..:(:( අත කෙට්ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..:baffled::baffled: ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ.. පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.." :rofl::rofl::rofl::rofl: කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..:lol::lol::lol::lol::lol::lol: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom