Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ElaKiri Watch Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරලොසු පිස්සුව ඇතට දිවයනවා.

මගෙ මතකෙ හැටියට මට මුලින්ම හම්බ උන ඔරලොසුව අර කැසියො අංක තියෙන වොච් එක.

ඊට පස්සෙ ඉස්කොලෙ 7 වසර කාලෙ ලයිට් 7 පත්තු වෙන වොච් එකක් තිබුණා. ඒ කාලෙ ඕක හෙන වැඩ කෑල්ල වගෙ මන් ඉස්කොලෙ උන්ට පෙන්න පෙන්න හිටියා.

පස්සෙ 8 වසරෙ සිල්වර් වොච් එක ගත්තා .අතට වැඩිය වොච් එක ලොකුයි.

බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා උපන්දිනෙට ගත්තා සිල්වර් වොච් එකක් රුපියල් එකසිය පනහකට ඒ 10 වසරෙදි .

ඒ කාලෙ බ්රැන්ඩ් එක නෙමෙ බැළුවෙ. වැඩ කැලි තියෙනවාද හෝ අතට කැපී පෙනවාද කිය්න එක.

සමහරක් බ්රැන්ඩඩ් එව්වාට වැඩිය බ්රැන්ඩඩ් නැති එව්වා මාරම ස්ටයිලිෂ්.

ඊට පස්සෙ 11 වසරෙදි තමා සීකො 5 වොච් එකක් දැම්මෙ එආ ඔටෝ මැටික්. බැටරි නැහැ. අතේ දෝලනයට තමා කටු කැරකෙන්නෙ.

ජොබ් කරන කාලෙ ඉතිං ටිසොට් එකක් දැම්මා රුපියල් වලින් නම් හැට දහකට කිට්ටු.

ඒත් මට සුන්දරම සහ හිතෙ රැඳිච්ච වොච් එක අර මන් 10 වසරෙදි බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා ගත්ත 150 වොච් එක.

දිග කලිසම එක්ක වොච් එකත් දාල ඒ කාලෙ ඉසොලෙ කැලි වලට පේන්න දාපු කැටයම් හරිම සුන්දරයි .

දැන් ඉතිං වොච් එකෙ බ්රැන්ඩ් එකයි ගාණයි ලොකු උනත් කිසි රසයක් නැහැ.

[QUOTE="BruceWayne92, post: 25263708, member: 491755"] [B][SIZE=3]ඔරලොසු පිස්සුව ඇතට දිවයනවා. මගෙ මතකෙ හැටියට මට මුලින්ම හම්බ උන ඔරලොසුව අර කැසියො අංක තියෙන වොච් එක. ඊට පස්සෙ ඉස්කොලෙ 7 වසර කාලෙ ලයිට් 7 පත්තු වෙන වොච් එකක් තිබුණා. ඒ කාලෙ ඕක හෙන වැඩ කෑල්ල වගෙ මන් ඉස්කොලෙ උන්ට පෙන්න පෙන්න හිටියා. පස්සෙ 8 වසරෙ සිල්වර් වොච් එක ගත්තා .අතට වැඩිය වොච් එක ලොකුයි. :lol: [/SIZE][/B][B][SIZE=3]බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා උපන්දිනෙට ගත්තා සිල්වර් වොච් එකක් රුපියල් එකසිය පනහකට ඒ 10 වසරෙදි .[/SIZE][/B] [B][SIZE=3]ඒ කාලෙ බ්රැන්ඩ් එක නෙමෙ බැළුවෙ. වැඩ කැලි තියෙනවාද හෝ අතට කැපී පෙනවාද කිය්න එක.:yes:[/SIZE][/B] [B][SIZE=3]සමහරක් බ්රැන්ඩඩ් එව්වාට වැඩිය බ්රැන්ඩඩ් නැති එව්වා මාරම ස්ටයිලිෂ්. ඊට පස්සෙ 11 වසරෙදි තමා සීකො 5 වොච් එකක් දැම්මෙ එආ ඔටෝ මැටික්. බැටරි නැහැ. අතේ දෝලනයට තමා කටු කැරකෙන්නෙ.:lol: ජොබ් කරන කාලෙ ඉතිං ටිසොට් එකක් දැම්මා රුපියල් වලින් නම් හැට දහකට කිට්ටු. ඒත් මට සුන්දරම සහ හිතෙ රැඳිච්ච වොච් එක අර මන් 10 වසරෙදි බස් එකෙ යන්න දීපු සල්ලි එක්කහු කරලා ගත්ත 150 වොච් එක. දිග කලිසම එක්ක වොච් එකත් දාල ඒ කාලෙ ඉසොලෙ කැලි වලට පේන්න දාපු කැටයම් හරිම සුන්දරයි . දැන් ඉතිං වොච් එකෙ බ්රැන්ඩ් එකයි ගාණයි ලොකු උනත් කිසි රසයක් නැහැ. :no: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom