ElaKiri will be down for Maintenance!

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ආ GT සහෝදරයා.. Server maintenance වලට නවත්තන ගමන් අපේ PM capacity එකත් චුට්ටක් විතර වැඩි කරල දෙන්න බලන්න පුළුවන් නම්..

    ඒ වගේම මේකෙ බුල කෙලින උන්‍ට හොඳ බේතකුත් එක්කම ආයිත් සෙට් වෙන්න බලමු...

    ඒ වගේම ඉක්මණින් වැඩ ටික ඉවරකරගන්න ලැබෙන්න කියලත් පතනවා.. අපි දෙගොල්ලන්ගෙම හොඳට.. දන්නවනේ අපි දැන් මේකට ඇඩික්ටඩ් කියලා...

    පිටිපස්ස මහලා පණුබේත් බිව්ව වගේ තමයි අපිට මේකට ලොග් වෙන්න බැරි උණොත් දවසක් වත් ඉතිං...:D :D :rofl: