Elakiri Windows Phone Club

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මම හිතුවා අපේ වින්ඩෝස් ෆෝන් (Windows Phone) පාවිච්චි කරන අය වෙනුවෙන් අලුත් නූලක් පටන් ගන්න..
    මේකට එකතු වෙන්න තමන්ට Windows Phone එකක් තියෙන්නම ඕන නැහැ.. ඒ ගැන ආසාවක් උනන්දුවක් තිබ්බම හොඳටම ඇති..

    මම මෙහෙම නූලක් පටන් ගන්න හිතුවෙ මම ලඟදි Nokia Lumia 920 එකක් ගත්තා.. ඒක ගන්න කලින් මම ඒක ගැන ගොඩක් හොයලා බලලා ගත්තෙ.. එලකිරියෙ සමහර අය තමන්ගේ අදහස් කිව්වා ඒ ගැන.. ඉතින් ඉස්සරහට උනත් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට ඒ ගැන දන ගන්න, දැනටමත් පාවිච්චි කරන කෙනෙක්ට ඇතිවෙන ප්‍රශ්න ගැන, Tips & tricks ගැන කතා කරන්න මේ නූල ප්‍රයෝජනවත් වෙයි..

    මම බලාපොරොත්තු වෙනවා මේ නූල හැකි පමනින් යාවත්කාලීන කරන්න.. ඉතින් එහෙනම් මෙන්න පටන් ගන්නවා..


    Elakiri Windows Phone Club

    windows-phone-8-logo1.png

     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade elane.Man use karanne HTC mozart ekak.dan 3+ years wenawa mage hite...tama single battiya..

    windows 7.8 tanai itin.parana badune
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ade elane.Man use karanne HTC mozart ekak.dan 3+ years wenawa mage hite...tama single battiya..

    windows 7.8 tanai itin.parana badune

    Supiri 4n eka machan...Math sahenna kalayak use kala.. Bima watilama housing eka chora una misak wena kisi ledak dunne na...Thama wada gindara vage..:yes::yes::yes:

    Dan mama 8X ekata maru una ban..Arakata updates nane..Supiri bande...