ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11140346_543302209141256_5410188829169761655_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ වයසයි දැන්..lesnar ගෙන් කෑවට පස්සේ දැන් මතු වෙන්නේ wresting mania එකේදී විතරයි.:rofl:

    වයසට යද්දි රෙස්ල් කරන්න ගියාම විහිලුවක් වෙනවා.. ඒ උනාට මික් ෆෝලියා බලපංකෝ... ඇඬේනවා තාම...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ආසම Bret Hart

    ඌ හොඳ රෙස්ලර් කෙනෙක්. මට ඩැනියෙක් බ්‍රයන්ව දකිනකොට මතක් වෙන්නේ ඌව. උන් දෙන්න පෙනුමෙන් වත් රෙස්ල් කරන විදියෙන් වත් එක සමාන නෙමෙයි ඒත්. මිනිස්සු උන් දෙන්නට එකම විදියට ආසයි..
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    kavruth undetaker wage ne ne bung den retire weladaa bung:nerd:

    ඊලග wrestlemania එකෙන් අයින් වෙයි ඊලග එක undertakerගේ hometown එකේ තියෙන්නේ සමහරවිට sting එක්ක මැච් එකක් යයි නැත්නම් hall of fame එකට දායි!
    අර wyatt කාරයාව තමා එහෙම හදන්න බලන්නේ හැබැයි උව තාම පරදන මැච් වලට දන්නේ :lol: nxt එකේ finn balor කාරය එක්ක wyatt අතර තමා ඉතින් කවුරුහරි new face of fear වගේ ඉඳි!