Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ElaKiri Xiaomi Fan Club~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Account එකේ අවුලක් නෙමෙයි බං එක ෆෝන් එකෙයි රිජන් එකෙයි සිද්දියක් ලු...

මගේ ගෝල්ඩ් එකවුන්ට් එකක් පරණ එකක් 2016 හදපු.

Kenzo එක අන්ලොක් කරන්න තප්පරයක් වත් Waiting එකේ හිටියේ නැහැ, Same account.

(කොලිෆිකේෂන් චෙක් කරන්න apply කරන එකට නම් පැයක් ගියා, අන්ලොක් ටුල් එකට තප්පරයක් වත් ගියේ නැහැ නිකන්ම අන්ලොක් උනා)

එකම එකවුන්ට් එක මේකේ තියෙන්නෙත්. ඉතින් ආපහු apply කරලා බලන් ඉන්න ඕන උනෙත් නැහැ, ඒ උනාට ටුල් එකෙන් කියනව දවස් 15ක් යනවා කියල.

BTW අර පාට් එක උබ කිව්ව ෂොප් එකේ බැලුව තව Polok කියල එකක බැලුව, තව තැනක උන් කියපු ප්ලේස් වල බැලුව, බඩු තිබ්බේ නැහැ.

පස්සේ ඔන්ලයින් buy කරා. Thanks sup එකට

Sure ද බං? සමහර එවුන් එහෙම ට්රයි කරන්න ගිහින් Waiting timer එක තවත් වැඩි කරගෙන තවත් කල් බලා ඉන්න උනාලු.

EDL Mode එකට යන්න ෆෝන් එක ගලවල ටෙස්ට් පොයින්ට් දෙකක් කනෙක්ට් කරන්න ඕන  දැන් දැන් ආපු ෆෝන් එක ගලවන්න මොකක්ද වගේ.

Redmi note 3 pro එකේ නම් පුළුවන් කස්ටම් රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න bootloader unlock නොකර MI Flash tool එකෙන් Official MIUI එක ෆ්ලෑෂ් කරනකොට එතන තියෙන Flash Files ගොඩ අස්සේ තියෙන Official Recovery .img file එක වෙනුවට කස්ටම් රිකවරි එකක් දාල Official විදිහට Flash කරාම Bootloader lock වෙලා තියෙද්දීම කස්ටම් රිකවරි එකක් දාන්න පුළුවන්. මේකේ එහෙම කොහෙවත් සිද්දියක් ගහල නැහැ

[QUOTE="BLACKLIST_MEMBER, post: 23198517, member: 79414"] Account එකේ අවුලක් නෙමෙයි බං එක ෆෝන් එකෙයි රිජන් එකෙයි සිද්දියක් ලු... මගේ ගෝල්ඩ් එකවුන්ට් එකක් පරණ එකක් 2016 හදපු. [IMG]https://i.imgur.com/CS2h0RU.png?1[/IMG] Kenzo එක අන්ලොක් කරන්න තප්පරයක් වත් Waiting එකේ හිටියේ නැහැ, Same account. (කොලිෆිකේෂන් චෙක් කරන්න apply කරන එකට නම් පැයක් ගියා, අන්ලොක් ටුල් එකට තප්පරයක් වත් ගියේ නැහැ නිකන්ම අන්ලොක් උනා) එකම එකවුන්ට් එක මේකේ තියෙන්නෙත්. ඉතින් ආපහු apply කරලා බලන් ඉන්න ඕන උනෙත් නැහැ, ඒ උනාට ටුල් එකෙන් කියනව දවස් 15ක් යනවා කියල. BTW අර පාට් එක උබ කිව්ව ෂොප් එකේ බැලුව තව Polok කියල එකක බැලුව, තව තැනක උන් කියපු ප්ලේස් වල බැලුව, බඩු තිබ්බේ නැහැ. පස්සේ ඔන්ලයින් buy කරා. Thanks sup එකට :) Sure ද බං? සමහර එවුන් එහෙම ට්රයි කරන්න ගිහින් Waiting timer එක තවත් වැඩි කරගෙන තවත් කල් බලා ඉන්න උනාලු. EDL Mode එකට යන්න ෆෝන් එක ගලවල ටෙස්ට් පොයින්ට් දෙකක් කනෙක්ට් කරන්න ඕන :dull: දැන් දැන් ආපු ෆෝන් එක ගලවන්න මොකක්ද වගේ. [SIZE=3]Redmi note 3 pro එකේ නම් පුළුවන් කස්ටම් රිකවරි එකක් ඉන්ස්ටෝල් කරන්න bootloader unlock නොකර MI Flash tool එකෙන් Official MIUI එක ෆ්ලෑෂ් කරනකොට එතන තියෙන Flash Files ගොඩ අස්සේ තියෙන Official Recovery .img file එක වෙනුවට කස්ටම් රිකවරි එකක් දාල Official විදිහට Flash කරාම Bootloader lock වෙලා තියෙද්දීම කස්ටම් රිකවරි එකක් දාන්න පුළුවන්. මේකේ එහෙම කොහෙවත් සිද්දියක් ගහල නැහැ :dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom