~ElaKiri Xiaomi Fan Club~

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    600
    113
    ~ElaKiri Xiaomi Fan Club - Part 2~

    Greeting MIUIers


    bf7da054-fd2d-4504-8a9d-65d4982ec88e.gif



    එළකිරි Xiaomi Fan Club දෙවන පියවර මෙසේ අරඹන වගයි.....

    Visit first thread - http://www.elakiri.com/forum/showthread.php?t=1675096

    110017wjpcj30ijzrrhcjk.jpg.thumb.jpg



    පලවෙනි කොටස සාර්ථක කරගැනිමට ත්‍රේඩ් එකේ උදේ,දවල්,රෑ නොබලා වෙහෙස මහන්සි වු අපේ සෙට් එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
    මේ ත්‍රේඩ් එක Xiaomi ෆෝන් වලට ආසාවක් දක්වන,Xiaomi ෆෝන් යුස් කරන,Xiaomi ෆෝන් එකක් ගන්න ඉන්න අය සදහා පමණක් වෙන්වූවක් බව සියල්ලන්ම මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු.


    ජය වේවා.

    :D:D:D:D:D:D

    004313yw1mwew8wlxwcvme.gif
     
    Last edited:

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    MI A1 screen protector එකක් නැත්නම් ,PM එකක් දාන්න ,වැඩිපුර එකක් තියෙනවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,878
    2,096
    113
    LK
    MI A1 screen protector එකක් නැත්නම් ,PM එකක් දාන්න ,වැඩිපුර එකක් තියෙනවා

    mokak da ban brand eka mama genapu eka bubulak awa :dull: sellerta kivama aluth ekak ewanna stock na lu :(
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :love: :love:

    අපිත් කලින් ත්‍රෙඩ් එකේ යාව ජීව සාමාජිකයෝ තමයි..මේකට සෙට් වෙමු :love: :yes: :)

    ~ElaKiri Xiaomi Help Desk~ එක ~ElaKiri Xiaomi Fan Club~ විදියට වෙනස් උනාද? :)