Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ElaKiri Xiaomi Fan Club~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනං, උබට වගේම අනික් උන්ට එක්ක සරලවම ටිකක් විස්තරාත්මකව කිව්වොත්,

RN5 එකට Custom Rom එකක් ගහන්න හරි Root කරන්න හරි ඕන නම්,

Custom Recovery Image එකක් Flash කරන්න ඕන.

ඒ කස්ටම් රිකවරි එකෙන් තමයි Rom එකේ Files ටික Flash කරන්නේ, (එහෙම නැතිව Fastboot Mode එකෙනුත් පුළුවන් නමුත් කොයි ක්රමයට කරත් ප්රශ්නයක් එනවා, Custom Recovery එකක් පාවිච්චි කරන්නේ අපිට ආයේ ආයේ එක එක OS දාල බලන්න ලේසි විදිහට ඒවායේ Tools හදල තියන නිසා)

USB Debugging ඕන් කරලා තමයි Flash කරන්නේ. නමුත් ප්රශ්නය තමයි Recovery එක ගහන්න Bootloader එක Unlock කරන්න ඕන. Xiaomi ල ඒක කෙලින්ම Unlock කරන්න දෙන්නේ නැහැ, ඒකට MI Account එකකින් ලොග් වෙලා Xiaomi සයිට් එකෙන් Permission ඉල්ලන්න ඕන මම මේ දේ කරන්න මට Unlock කරන්න ඕන Bootloader එක කියල. එතකොට උන් ඒ Xiaomi Account එකට Permission දෙනවා. එතකොට අපිට තියෙන්නේ ෆෝන් එකේ ඒ එකවුන්ට් එකෙන් ලොගින් වෙලා, MI Flash Tool එකෙන් Unlock කරන්න. (Phone එක PC එකට Connect කරලා, Phone එකෙන් සහ PC එකෙන් දෙකෙන්ම ඒ එකවුන්ට් එකට ලොගින් වෙලා කරන්න ඕන) Unlock කරායින් පස්සේ Recovery එක Flash කරගන්න පුළුවන්. ඊටපස්සේ ඉතින් Root කරලා හරි Rom Install කරලා හරි ඕන එකක් කරන්න පුළුවන්.

ඔය ක්රමය තමයි Official ක්රමය.

ඕක ඉස්සර ඉක්මනට කරගන්න පුළුවන් ක්රමයක්.

නමුත් RN 5 එක MI Flash Tool එකෙන් Unlock කරනකොට පහුගිය කාලයේදී මුන් ලිමිට් එකක් දාල තිබ්බ, සති දෙකක් බලාගෙන ඉන්න කියල. Flash tool එකේ 99% පිරිලා එනවා ඒ Error එක මෙහෙම.

මේකට එක එක එවුන් එක එක හේතු කියනවා, මට හරියටම හේතුව කියන්න දන්නේ නැහැ. සමහරු කියනවා, AliExpress එකේ Vendors ල Malicious Rom ගහල එවනවා කියල එක එක ජල්ටෝන් බස්සල OS එකට (ඉස්සර මගේ Kenzo එක ට එහෙම ආව). එතකොට Vendor ට එක විකුනන්න නම් තව සතියක් බලාගෙන ඉන්න ඕන. අපි දන්නේ නැහැ කවුරු මොනා දාල එවනවද කියල. ඉතින් ඒක ලිමිට් කරන්න ඔය වැඩේ කරනවා කියලත් තිබුන. නමුත් 100% ෂුවර් නැහැ හේතුව.

ඔය Officially unlock කරනකොට එන ප්රශ්නයක්. Unofficially Unlock කරන්න පුළුවන් ඔයිට අමතරව, ඒ EDL Mode එකෙන්. (Emergency Download Mode) එතනින් Direct Flash කරන්න පුළුවන් Files ටික.

නමුත් EDL එකට යන්න Kenzo (Redmi note 3 pro) එකේ නම් වින්ඩෝස් වල Driver signature Disable කරලා ඉස්සර කරන්න පුළුවන්, නමුත් WHYRED (RN5) එකේ EDL Mode එකට යන්න නම් Device එක ගලවල Pin දෙකක් තියෙනවා ටච් කරන්න කම්බි කුරකින්,

(Youtube Guide තියෙනවා කරන විදිහ)

Phone එක ගලවලා තව කෑලි දෙකක් පන්නල කරන්න ඕන, එහෙම නැතුව කරන්න නම්, ගලවන්නේ නැතිනම් ඉතින් ඉතුරු වෙච්ච එකම ඔප්ෂන් එක සති දෙකක් බලාගෙන ඉන්න එක.

ඔන්න ඔහොම බලාගෙන ඉන්නකොට සතියක් විතර, XDA Developers ල එවුන් වෙන ජල්තර ක්රමයක් හොයාගෙන තිබ්බ,

ඒ තමයි:

Step 1: Permission ලැබිච්ච Xiaomi Accounts 2ක් හදාගෙන,

පලවෙනි එකවුන්ට් එකෙන් RN5 එකේ ලොග් වෙලා, Official විදිහට එකේ සෙටිං වල තියෙන Bind Account to phone කියන එකත් ඔබල, Unlock Tool එක දාල PC එකෙන් ලොගින් වෙලා ඒ එකවුන්ට් එකෙන්ම, අන්ලොක් කරන්න ට්රයි කරනවා.

(එතකොට අර ස්ක්රීන් ෂොට් එකේ වගේ සති දෙකක් හිටපං කියල එරර් එක එන්න ඕන)

Step 2: ඒ එරර් එක ආවම අපහු සිස්ටම් එකට රිබුට් කරලා ෆෝන් එකෙන් ඒ එකවුන්ට් එක Sign out කරලා දෙවැනි එකවුන්ට් එකෙන් ෆෝන් එකෙන් ලොග් වෙනවා, නමුත් මේ සැරේ අර සෙටිං වල තියෙන Bind to phone එක ඔබන්නේ නැතුව නිකන් එකවුන්ට් එකෙන් ලොග් වෙනවා විතරයි.

ඒ කරලා Fastboot ගිහින් ආපහු Unlock tool එකටත් second account එක දාල ලොගින් වෙලා, Unlock එබුවහම අර error එක එන්නේ නැතුව එවලේම Unlock කරගන්න පුළුවන්. එතකොට Waiting time ඉන්න ඕන නැහැ සති දෙකක්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23247179, member: 79414"] [SIZE=3]එහෙනං, උබට වගේම අනික් උන්ට එක්ක සරලවම ටිකක් විස්තරාත්මකව කිව්වොත්,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]RN5 එකට Custom Rom එකක් ගහන්න හරි Root කරන්න හරි ඕන නම්,[/SIZE] [SIZE=3]Custom Recovery Image එකක් Flash කරන්න ඕන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කස්ටම් රිකවරි එකෙන් තමයි Rom එකේ Files ටික Flash කරන්නේ, (එහෙම නැතිව Fastboot Mode එකෙනුත් පුළුවන් නමුත් කොයි ක්රමයට කරත් ප්රශ්නයක් එනවා, Custom Recovery එකක් පාවිච්චි කරන්නේ අපිට ආයේ ආයේ එක එක OS දාල බලන්න ලේසි විදිහට ඒවායේ Tools හදල තියන නිසා) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]USB Debugging ඕන් කරලා තමයි Flash කරන්නේ. නමුත් ප්රශ්නය තමයි Recovery එක ගහන්න Bootloader එක Unlock කරන්න ඕන. Xiaomi ල ඒක කෙලින්ම Unlock කරන්න දෙන්නේ නැහැ, ඒකට MI Account එකකින් ලොග් වෙලා Xiaomi සයිට් එකෙන් Permission ඉල්ලන්න ඕන මම මේ දේ කරන්න මට Unlock කරන්න ඕන Bootloader එක කියල. එතකොට උන් ඒ Xiaomi Account එකට Permission දෙනවා. එතකොට අපිට තියෙන්නේ ෆෝන් එකේ ඒ එකවුන්ට් එකෙන් ලොගින් වෙලා, MI Flash Tool එකෙන් Unlock කරන්න. (Phone එක PC එකට Connect කරලා, Phone එකෙන් සහ PC එකෙන් දෙකෙන්ම ඒ එකවුන්ට් එකට ලොගින් වෙලා කරන්න ඕන) Unlock කරායින් පස්සේ Recovery එක Flash කරගන්න පුළුවන්. ඊටපස්සේ ඉතින් Root කරලා හරි Rom Install කරලා හරි ඕන එකක් කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔය ක්රමය තමයි Official ක්රමය.[/SIZE] [SIZE=3]ඕක ඉස්සර ඉක්මනට කරගන්න පුළුවන් ක්රමයක්.[/SIZE] [SIZE=3]නමුත් RN 5 එක MI Flash Tool එකෙන් Unlock කරනකොට පහුගිය කාලයේදී මුන් ලිමිට් එකක් දාල තිබ්බ, සති දෙකක් බලාගෙන ඉන්න කියල. Flash tool එකේ 99% පිරිලා එනවා ඒ Error එක මෙහෙම. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේකට එක එක එවුන් එක එක හේතු කියනවා, මට හරියටම හේතුව කියන්න දන්නේ නැහැ. සමහරු කියනවා, AliExpress එකේ Vendors ල Malicious Rom ගහල එවනවා කියල එක එක ජල්ටෝන් බස්සල OS එකට (ඉස්සර මගේ Kenzo එක ට එහෙම ආව). එතකොට Vendor ට එක විකුනන්න නම් තව සතියක් බලාගෙන ඉන්න ඕන. අපි දන්නේ නැහැ කවුරු මොනා දාල එවනවද කියල. ඉතින් ඒක ලිමිට් කරන්න ඔය වැඩේ කරනවා කියලත් තිබුන. නමුත් 100% ෂුවර් නැහැ හේතුව. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]https://i.imgur.com/rTwWm4m.png[/IMG][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]ඔය Officially unlock කරනකොට එන ප්රශ්නයක්. Unofficially Unlock කරන්න පුළුවන් ඔයිට අමතරව, ඒ EDL Mode එකෙන්. (Emergency Download Mode) එතනින් Direct Flash කරන්න පුළුවන් Files ටික. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් EDL එකට යන්න Kenzo (Redmi note 3 pro) එකේ නම් වින්ඩෝස් වල Driver signature Disable කරලා ඉස්සර කරන්න පුළුවන්, නමුත් WHYRED (RN5) එකේ EDL Mode එකට යන්න නම් Device එක ගලවල Pin දෙකක් තියෙනවා ටච් කරන්න කම්බි කුරකින්,[/SIZE] [SIZE=3][IMG]https://i.ytimg.com/vi/pRuHrK4tQrQ/maxresdefault.jpg[/IMG][/SIZE] [SIZE=3](Youtube Guide තියෙනවා කරන විදිහ)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Phone එක ගලවලා තව කෑලි දෙකක් පන්නල කරන්න ඕන, එහෙම නැතුව කරන්න නම්, ගලවන්නේ නැතිනම් ඉතින් ඉතුරු වෙච්ච එකම ඔප්ෂන් එක සති දෙකක් බලාගෙන ඉන්න එක.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඔන්න ඔහොම බලාගෙන ඉන්නකොට සතියක් විතර, XDA Developers ල එවුන් වෙන ජල්තර ක්රමයක් හොයාගෙන තිබ්බ,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ තමයි:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Step 1: Permission ලැබිච්ච Xiaomi Accounts 2ක් හදාගෙන,[/SIZE] [SIZE=3]පලවෙනි එකවුන්ට් එකෙන් RN5 එකේ ලොග් වෙලා, Official විදිහට එකේ සෙටිං වල තියෙන Bind Account to phone කියන එකත් ඔබල, Unlock Tool එක දාල PC එකෙන් ලොගින් වෙලා ඒ එකවුන්ට් එකෙන්ම, අන්ලොක් කරන්න ට්රයි කරනවා.[/SIZE] [SIZE=3](එතකොට අර ස්ක්රීන් ෂොට් එකේ වගේ සති දෙකක් හිටපං කියල එරර් එක එන්න ඕන)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Step 2: ඒ එරර් එක ආවම අපහු සිස්ටම් එකට රිබුට් කරලා ෆෝන් එකෙන් ඒ එකවුන්ට් එක Sign out කරලා දෙවැනි එකවුන්ට් එකෙන් ෆෝන් එකෙන් ලොග් වෙනවා, නමුත් මේ සැරේ අර සෙටිං වල තියෙන Bind to phone එක ඔබන්නේ නැතුව නිකන් එකවුන්ට් එකෙන් ලොග් වෙනවා විතරයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ කරලා Fastboot ගිහින් ආපහු Unlock tool එකටත් second account එක දාල ලොගින් වෙලා, Unlock එබුවහම අර error එක එන්නේ නැතුව එවලේම Unlock කරගන්න පුළුවන්. එතකොට Waiting time ඉන්න ඕන නැහැ සති දෙකක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom