Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ElaKiri Xiaomi Fan Club~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Rom එක අනික් තියෙන ගොඩක් Rom වලට වඩා උපරිම Customize කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ, හැම මගුලක්ම Toggle කරන්න තියෙනව. menu වල පවා කලර් code එක්ක, opacity උනත් හදන්න පුළුවන්, Guestures තොගයක් එනව, ඕව AOSP නිකන් pure එන එකක නම් Root කරලා Xposed Framework වගේ දාගෙන Add කරන්න ඕන ඒවා (ඔය PIE වගේ ඒවා), මේකේ Built-in එනව. (හැබැයි Stock Rom එකෙත් එනවා ඒවා නම්) Navigation Buttons වෙනුවට තියෙන Fling කියන බාර් එක මාරම ලේසියි Shortcuts වලින් පුංචි පුංචි ශෝට්කට් වලින් Apps Switch කරන්න එහෙම පට පට ගාල කරන්න පුළුවන්. අරකෙන් කොපි කරලා මෙහෙන් පේස්ට් කරන ඒවා, Screen එක ස්ප්ලිට් කරන එකට නෝමල් recent app වලින් split කරනවට වඩා අවශ්‍ය වෙලාවට පටස් ගාල අදාළ apps split කරගන්න එහෙම, Recent apps list එකෙන් තෝර තෝර සිලෙක්ට් කරනවා වෙනුවට apps අතරේ නවිගේට් කරන්න හෙන ලේසියි. ඒක වැඩ කරන්න perfomance එකට මට ඕන. අනික් Rom වල දකින්න නැහැ ඒව.

Kernel හොදයි ඉතින් කම්මැලි වෙලාවකට Overclock කරලා ගේම් එකක් ගහන්න එහෙම. ඒවා Stock Rom වල කරන්න බැරි වැඩනේ, තව 4K Enable කරන්න පුළුවන් කැමරා එකේ.

Edit: මේක ගැනත් කියන්න ඕන, Xposed Framework එකේ තියෙන XPrivacy Lua වගේ mod පාවිච්චි කරන්න (මේක Rom එකට අදාළ දෙයක් නෙමෙයි) පුළුවන් Unlock කරහම, සමහර Apps තියෙනවා Crash වෙනවා ඒවාට අදාළ Sensor වලට Access කරනන් දුන්නේ නැති උනහම, Permission නොදුන්නම ඒවා රන් වෙන්නේ නැහැ,

නමුත් ඕකෙන් පුළුවන් ඒවායේ Permission ඉවත් නොකර, ඒ වෙනුවට Fake Data Feed කරන්න. එතකොට App Crash වෙන්නේ නැහැ, නමුත් App එකට හරි data එන්නෙත් නැහැ.

උදාහරණයකට, Truecaller රන් කරන්න නම් අපේ කන්ටක්ට් list එකට access ඉල්ලනවා. අරකෙන් පුළුවන් අපේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇගිලි ගහන්න නොදී ඒ වෙනුවට Fake Data දීල, App එක Use karanna.

Security අතින් උබ කියන විදිහේ නම් ආරක්ෂාව නැහැ. Windows වල Apps Sandbox කරලා තියෙනවා ගොඩක්. එකෙන් Apps වලට වැඩිය දඟලන්න අමාරුයි, අනික් ඇප්ස් වලට අත පත දාන්න ලිමිට් එකක් තියෙනවා. ඒ නිසා උබ කියන වාසිය Windows වල අනිවා තියෙනවා මේවට වඩා.

හැබැයි Android ගැන දන්නවනම්, ඌට එක එච්චර අවුලක් නැහැ. නමුත් ගොඩක් එවුන් Developers ල නෙමෙයි නිසා උන්ට ට කෙල වෙන්න චාන්ස් එක තියෙනව. Specially Root කරපුවහම.

මම පාවිච්චි කරන්නේ Apps පොඩ්ඩයි. Encrypted Emails බලන්න k9 mail එකයි, RDP, VPN, සහ Encrypted note keeping app එකක්, Telegram, Signal මැසෙන්ජර්. ඔච්චරයි.. අනික් කුකුල්ලු Android පාවිච්චි කරන නිසා Apps develop කරන්න Testing වලට Android අවුස්සන්න වෙනව, Xiaomi වලට ගියේ උන්ගේ Quality Device තියෙන හින්ද. සහ ඉතින් security එක්ක මම වගේ පැරනොයිඩ් කුකුලන්ට Google Apps නැතුව MicroG (google core services වලින් අපේ user activity, අපි යන එන තැන, ගමන් බිමන් හැම මගුලක්ම උස්සල උන්ගේ සර්වර් වල තියාගෙන අපිට ඒවට රිලෙටඩ් ads පෙන්නනවා අපේ ආත්මේ විකුණල උන් සල්ලි හොයනව, Location service Off කරලා තිබ්බත් Wifi SSID වලින් detect කරලා ගන්නව) පාවිච්චි කරන්න පුළුවන්.

එතකොට Google Api එකටම කනෙක්ට් වෙන්න අවශ්‍ය කොටස් විතරක් support කරන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් නිකන් Account එකක් add කරල. (සමහර Chatting softwares GMS Based හදල තියෙන නිසා, Push notifications වලට බර අඩු වෙන්න එහෙම, ඒ සොෆ්ට්වෙයාස් වැඩ කරන්නේ නැහැ Google Apps නැතුව core service එක ඕන නිසා, බැටරි කන්නෙත් ගොඩක් ඕකෙන්, ඒකට ආදේශයක් විදිහටත් පුළුවන්)

(Raidon or Agni වගේ Kernel වලින් මේක Kill කරන්න ඔප්ෂන් එකක් ඇවිල්ල තිබ්බ මට මතක විදිහට Kenzo එක use කරන කාලේ)

උබ ට ඕන විදිහේ Safety එකක් Android වලින් ඕන නම් CopperheadOS Rom එක දාගන්න වෙනවා. ඒක Xiaomi වලට නම් බැහැ. Nexus, OnePlus series එකේ ඒවාට තමයි.

හැබැයි තව දෙයක් තියෙනවා ඔය සිරිස් එකේ ෆෝන් වලින් මන් අහල තියෙන විදිහට (හරියටම ෂුවර් නැහැ, ටෙස්ට් කරලා නැහැ 100%)

Custom Rom එක ගහල අපහු Bootloader එක Lock කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. (ඒ කියන්නේ Unlocked bootloader එකක් තියාගෙන ඉන්න එකේ Risk එක නැහැ, Anti-theft සොෆ්ට්වෙයා වලට වාසියක් තියෙනවා) ෆෝන් එක එන්ක්‍රිප්ට් කරලා TWRP හරි Redwolf හරි මොකක් හරි තියෙන Custom Recovery එකට පාස්වර්ඩ් එකක් දාල, Bootloader එකත් ලෝක් කරලා තියාගෙන, Bootloader එක ෆෝන් එක ඇතුලෙන් Unlock වෙන Script එකක් ෆෝන් එකේ ඇතුලේ තියාගෙන පාවිච්චි කරොත් ෆෝන් එක හොරෙක් ගත්තත් ඌට පාවිච්චි Access කරන්න බැහැ JTAG Rig එකක් නැතුව.

අවාසි... නම් ඉතින් ගොඩක් අඩුයි. Second Space, Dual Apps , Scrolling Screenshot (මේකට Alternative apps නම් තියෙනව) කියන ඔප්ෂන් දෙක තුන Custom OS වල තිබ්බේ නැහැ. ඒ ඇරෙන්න් Unlocked Bootloader එකක් පාවිච්චි කරන risk එක තියෙනව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23248008, member: 79414"] [SIZE=3]Rom එක අනික් තියෙන ගොඩක් Rom වලට වඩා උපරිම Customize කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ, හැම මගුලක්ම Toggle කරන්න තියෙනව. menu වල පවා කලර් code එක්ක, opacity උනත් හදන්න පුළුවන්, Guestures තොගයක් එනව, ඕව AOSP නිකන් pure එන එකක නම් Root කරලා Xposed Framework වගේ දාගෙන Add කරන්න ඕන ඒවා (ඔය PIE වගේ ඒවා), මේකේ Built-in එනව. (හැබැයි Stock Rom එකෙත් එනවා ඒවා නම්) Navigation Buttons වෙනුවට තියෙන Fling කියන බාර් එක මාරම ලේසියි Shortcuts වලින් පුංචි පුංචි ශෝට්කට් වලින් Apps Switch කරන්න එහෙම පට පට ගාල කරන්න පුළුවන්. අරකෙන් කොපි කරලා මෙහෙන් පේස්ට් කරන ඒවා, Screen එක ස්ප්ලිට් කරන එකට නෝමල් recent app වලින් split කරනවට වඩා අවශ්‍ය වෙලාවට පටස් ගාල අදාළ apps split කරගන්න එහෙම, Recent apps list එකෙන් තෝර තෝර සිලෙක්ට් කරනවා වෙනුවට apps අතරේ නවිගේට් කරන්න හෙන ලේසියි. ඒක වැඩ කරන්න perfomance එකට මට ඕන. අනික් Rom වල දකින්න නැහැ ඒව.[/SIZE] [SIZE=3]Kernel හොදයි ඉතින් කම්මැලි වෙලාවකට Overclock කරලා ගේම් එකක් ගහන්න එහෙම. ඒවා Stock Rom වල කරන්න බැරි වැඩනේ, තව 4K Enable කරන්න පුළුවන් කැමරා එකේ. [/SIZE] [SIZE=3]Edit: මේක ගැනත් කියන්න ඕන, Xposed Framework එකේ තියෙන XPrivacy Lua වගේ mod පාවිච්චි කරන්න (මේක Rom එකට අදාළ දෙයක් නෙමෙයි) පුළුවන් Unlock කරහම, සමහර Apps තියෙනවා Crash වෙනවා ඒවාට අදාළ Sensor වලට Access කරනන් දුන්නේ නැති උනහම, Permission නොදුන්නම ඒවා රන් වෙන්නේ නැහැ, [/SIZE] [SIZE=3]නමුත් ඕකෙන් පුළුවන් ඒවායේ Permission ඉවත් නොකර, ඒ වෙනුවට Fake Data Feed කරන්න. එතකොට App Crash වෙන්නේ නැහැ, නමුත් App එකට හරි data එන්නෙත් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උදාහරණයකට, Truecaller රන් කරන්න නම් අපේ කන්ටක්ට් list එකට access ඉල්ලනවා. අරකෙන් පුළුවන් අපේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇගිලි ගහන්න නොදී ඒ වෙනුවට Fake Data දීල, App එක Use karanna. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Security අතින් උබ කියන විදිහේ නම් ආරක්ෂාව නැහැ. Windows වල Apps Sandbox කරලා තියෙනවා ගොඩක්. එකෙන් Apps වලට වැඩිය දඟලන්න අමාරුයි, අනික් ඇප්ස් වලට අත පත දාන්න ලිමිට් එකක් තියෙනවා. ඒ නිසා උබ කියන වාසිය Windows වල අනිවා තියෙනවා මේවට වඩා. [/SIZE] [SIZE=3]හැබැයි Android ගැන දන්නවනම්, ඌට එක එච්චර අවුලක් නැහැ. නමුත් ගොඩක් එවුන් Developers ල නෙමෙයි නිසා උන්ට ට කෙල වෙන්න චාන්ස් එක තියෙනව. Specially Root කරපුවහම. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මම පාවිච්චි කරන්නේ Apps පොඩ්ඩයි. Encrypted Emails බලන්න k9 mail එකයි, RDP, VPN, සහ Encrypted note keeping app එකක්, Telegram, Signal මැසෙන්ජර්. ඔච්චරයි.. අනික් කුකුල්ලු Android පාවිච්චි කරන නිසා Apps develop කරන්න Testing වලට Android අවුස්සන්න වෙනව, Xiaomi වලට ගියේ උන්ගේ Quality Device තියෙන හින්ද. සහ ඉතින් security එක්ක මම වගේ පැරනොයිඩ් කුකුලන්ට Google Apps නැතුව MicroG (google core services වලින් අපේ user activity, අපි යන එන තැන, ගමන් බිමන් හැම මගුලක්ම උස්සල උන්ගේ සර්වර් වල තියාගෙන අපිට ඒවට රිලෙටඩ් ads පෙන්නනවා අපේ ආත්මේ විකුණල උන් සල්ලි හොයනව, Location service Off කරලා තිබ්බත් Wifi SSID වලින් detect කරලා ගන්නව) පාවිච්චි කරන්න පුළුවන්.[/SIZE] [SIZE=3]එතකොට Google Api එකටම කනෙක්ට් වෙන්න අවශ්‍ය කොටස් විතරක් support කරන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් නිකන් Account එකක් add කරල. (සමහර Chatting softwares GMS Based හදල තියෙන නිසා, Push notifications වලට බර අඩු වෙන්න එහෙම, ඒ සොෆ්ට්වෙයාස් වැඩ කරන්නේ නැහැ Google Apps නැතුව core service එක ඕන නිසා, බැටරි කන්නෙත් ගොඩක් ඕකෙන්, ඒකට ආදේශයක් විදිහටත් පුළුවන්)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3](Raidon or Agni වගේ Kernel වලින් මේක Kill කරන්න ඔප්ෂන් එකක් ඇවිල්ල තිබ්බ මට මතක විදිහට Kenzo එක use කරන කාලේ) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබ ට ඕන විදිහේ Safety එකක් Android වලින් ඕන නම් CopperheadOS Rom එක දාගන්න වෙනවා. ඒක Xiaomi වලට නම් බැහැ. Nexus, OnePlus series එකේ ඒවාට තමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි තව දෙයක් තියෙනවා ඔය සිරිස් එකේ ෆෝන් වලින් මන් අහල තියෙන විදිහට (හරියටම ෂුවර් නැහැ, ටෙස්ට් කරලා නැහැ 100%)[/SIZE] [SIZE=3]Custom Rom එක ගහල අපහු Bootloader එක Lock කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනව. (ඒ කියන්නේ Unlocked bootloader එකක් තියාගෙන ඉන්න එකේ Risk එක නැහැ, Anti-theft සොෆ්ට්වෙයා වලට වාසියක් තියෙනවා) ෆෝන් එක එන්ක්‍රිප්ට් කරලා TWRP හරි Redwolf හරි මොකක් හරි තියෙන Custom Recovery එකට පාස්වර්ඩ් එකක් දාල, Bootloader එකත් ලෝක් කරලා තියාගෙන, Bootloader එක ෆෝන් එක ඇතුලෙන් Unlock වෙන Script එකක් ෆෝන් එකේ ඇතුලේ තියාගෙන පාවිච්චි කරොත් ෆෝන් එක හොරෙක් ගත්තත් ඌට පාවිච්චි Access කරන්න බැහැ [URL="https://www.xjtag.com/about-jtag/what-is-jtag/"]JTAG Rig [/URL]එකක් නැතුව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අවාසි... නම් ඉතින් ගොඩක් අඩුයි. Second Space, Dual Apps , Scrolling Screenshot (මේකට Alternative apps නම් තියෙනව) කියන ඔප්ෂන් දෙක තුන Custom OS වල තිබ්බේ නැහැ. ඒ ඇරෙන්න් Unlocked Bootloader එකක් පාවිච්චි කරන risk එක තියෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom