Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ElaKiri Xiaomi Fan Club~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අද ගියා DIAL COM එකට Redmi Mi Note 3 එකක් ගන්න...online order කරලා එනකන් බලන් ඉන්න බැරි නිසාත් ,ලංකාවේ කෙනෙක්ගෙන් warranty එකක් ගන්න පුළුවන් නිසාත් තමයි ගියේ ..(දන්නවා ගොඩාක් අය යන්න එපා කියන තැනක් මේක )

කොහොමහරි ඔන්න phone එක ගෙනත් දුන්නා ..packing එක full sealed කියල දුන්නේ ..එත් තැන් දෙකකින් ඉරිලා තිබ්බා.මම දැක්ක ගමන් ඇහුවා මේක ඔයාලා ගහන seal එකක්ද කියලා ..කොල්ලා පොඩ්ඩක් shock වෙලා කිව්වා ඩුබායි වලින් phone එක check කරනවා ..ඊට පස්සේ ආයේ seal කරනවා කිව්වා ..මම ඇහුවා ඇයි ඒ කියලා..මෙයාලා ගන්න තැනින් මෙයාලට Display /touch warranty දෙන්නේ නෑ කියලා බයිලාවක් කියනවා ..එක නිසා මෙයාලා ගන්න ගන්න ගනින් එයාලා check කරනවා කියලා ..මමත් හාකෝ කියලා පිළිගත්තා වගේ phone එක බැලුවා ..මේක China variant එකේ එකක් ..මම ඇහුවා Global Version නැද්ද කියලා ..එකත් නෑ ....

කොහොමහරි මම phone එක ගත්තේ යාලුවෙක්ට ..එයාට phone එක අද ගන්නම ඕනි කිව්වා ..online ගේනකන් ඉන්න බෑ කිව්වා ..එක නිසා අපි මේක ගන්න තීරණය කළා ..එත් ඊට කලින් charging port එකේ use කරපු marks තියෙනවද ,scratches හරි පාවිච්චි කරපු සලකුණ තියෙනවද කියලා ..එත් එහෙම කිසිම දෙයක් නෑ ..Mi Verification එකෙන් check කළා ...Phone එකෙත් testing menu එකෙනුත් touch /sensors ..etc check කරලා බැලුවා ..යාළුවගේ හදිසියත් නිසා hardware warranty එක්ක ගත්තා ..tempered glass ගහලා ඔක්කොම 56ක් උනා ...

ඔයාලා Dial Com යනවා නම් අනිවා දැනුවත් වෙන්න මෙයාලා ලොකු වංචාවක් කරනවා ..

1. Repair කරපු phone විකුනනවා ..Display /Touch ගියපු ඒවා ..මොකද මෙයාල ඒවාට warranty දෙන්නෙත් නෑ

2. Use කරපු phone housing දාලා විකුනනවා

3. Hardware වර්රන්ට්ය් දුන්නත් Software update කරන්න බෑ ..එහෙම කරද්දී case උනොත් warranty නෑ .

එක නිසා phone ගන්න අය ගොඩක් හොදට බලලා ගන්න ..Xiomai වලට වඩා අනිත් model ගැන තමයි බලන්න ඕනි..මොකද Fake ඒවා වැඩි ඒවගේ ..

[QUOTE="sp4chamara, post: 23364118, member: 121416"] [SIZE="3"]ඔන්න අද ගියා DIAL COM එකට Redmi Mi Note 3 එකක් ගන්න...online order කරලා එනකන් බලන් ඉන්න බැරි නිසාත් ,ලංකාවේ කෙනෙක්ගෙන් warranty එකක් ගන්න පුළුවන් නිසාත් තමයි ගියේ ..(දන්නවා ගොඩාක් අය යන්න එපා කියන තැනක් මේක ) කොහොමහරි ඔන්න phone එක ගෙනත් දුන්නා ..packing එක full sealed කියල දුන්නේ ..එත් තැන් දෙකකින් ඉරිලා තිබ්බා.මම දැක්ක ගමන් ඇහුවා මේක ඔයාලා ගහන seal එකක්ද කියලා ..කොල්ලා පොඩ්ඩක් shock වෙලා කිව්වා ඩුබායි වලින් phone එක check කරනවා ..ඊට පස්සේ ආයේ seal කරනවා කිව්වා ..මම ඇහුවා ඇයි ඒ කියලා..මෙයාලා ගන්න තැනින් මෙයාලට Display /touch warranty දෙන්නේ නෑ කියලා බයිලාවක් කියනවා ..එක නිසා මෙයාලා ගන්න ගන්න ගනින් එයාලා check කරනවා කියලා ..මමත් හාකෝ කියලා පිළිගත්තා වගේ phone එක බැලුවා ..මේක China variant එකේ එකක් ..මම ඇහුවා Global Version නැද්ද කියලා ..එකත් නෑ .... කොහොමහරි මම phone එක ගත්තේ යාලුවෙක්ට ..එයාට phone එක අද ගන්නම ඕනි කිව්වා ..online ගේනකන් ඉන්න බෑ කිව්වා ..එක නිසා අපි මේක ගන්න තීරණය කළා ..එත් ඊට කලින් charging port එකේ use කරපු marks තියෙනවද ,scratches හරි පාවිච්චි කරපු සලකුණ තියෙනවද කියලා ..එත් එහෙම කිසිම දෙයක් නෑ ..Mi Verification එකෙන් check කළා ...Phone එකෙත් testing menu එකෙනුත් touch /sensors ..etc check කරලා බැලුවා ..යාළුවගේ හදිසියත් නිසා hardware warranty එක්ක ගත්තා ..tempered glass ගහලා ඔක්කොම 56ක් උනා ... ඔයාලා Dial Com යනවා නම් අනිවා දැනුවත් වෙන්න මෙයාලා ලොකු වංචාවක් කරනවා .. 1. Repair කරපු phone විකුනනවා ..Display /Touch ගියපු ඒවා ..මොකද මෙයාල ඒවාට warranty දෙන්නෙත් නෑ 2. Use කරපු phone housing දාලා විකුනනවා 3. Hardware වර්රන්ට්ය් දුන්නත් Software update කරන්න බෑ ..එහෙම කරද්දී case උනොත් warranty නෑ . එක නිසා phone ගන්න අය ගොඩක් හොදට බලලා ගන්න ..Xiomai වලට වඩා අනිත් model ගැන තමයි බලන්න ඕනි..මොකද Fake ඒවා වැඩි ඒවගේ .. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom