..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    33kc12w.png

    ඔබත් මෙවැනි වංචාකරුවන්ට රැවටෙනවාද? :sorry::sorry::sorry:
    රැවටුනා ඇති. ඔබේ මනාපයට වටිනාකමක් එකතුකරන්න Sachith19920726 Elakiri Brotherhood ටීම් එකට වෝට් කරන්න. :yes::yes::yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ අපිට නැද්ද? :angry: තාම එකක්වත් හම්බුනේ නෑ කාගෙන්වත් :dull:

    බය වෙන්න එපා සහෝදරයා රෙප් ටික දෙනවා... මගේ රෙප් ටික හෙට හම්බෙයි.. 24ක් ඉන්නලු..
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හොර බොරු නෑ වංචා නෑ. අපිට වෝට් කරන හැමෝටම රෙප් දෙනවා. මේ ටිකක් විතරයි. :yes::yes:

    5kn1qt.jpg

    vote for Sachith19920726 - Elakiri Brotherhood
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    බය වෙන්න එපා සහෝදරයා රෙප් ටික දෙනවා... මගේ රෙප් ටික හෙට හම්බෙයි.. 24ක් ඉන්නලු..

    අපිට පස්සේ කමෙන්ට් කරපු උන් ඔක්කොටම දීලා. වෝට් කරපු පිළිවෙලට නෙමෙයි දෙන්නේ. අන්තිම පේජ් වල කමෙන්ට් කරපු උන්ට දීලා. ත්‍රෙඩ් එකේ මුල ඉඳලා බලලා පිළිවෙලට දියල්ලකෝ :angry::sorry:
     
    • Like
    Reactions: EvilEye and Honert

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපිට පස්සේ කමෙන්ට් කරපු උන් ඔක්කොටම දීලා. වෝට් කරපු පිළිවෙලට නෙමෙයි දෙන්නේ. අන්තිම පේජ් වල කමෙන්ට් කරපු උන්ට දීලා. ත්‍රෙඩ් එකේ මුල ඉඳලා බලලා පිළිවෙලට දියල්ලකෝ :angry::sorry:

    පිළිවෙලට දීගෙන ආවේ බ්‍රෝ.. අනිවා දෙනවා.. බය වෙන්න එපා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපිට පස්සේ කමෙන්ට් කරපු උන් ඔක්කොටම දීලා. වෝට් කරපු පිළිවෙලට නෙමෙයි දෙන්නේ. අන්තිම පේජ් වල කමෙන්ට් කරපු උන්ට දීලා. ත්‍රෙඩ් එකේ මුල ඉඳලා බලලා පිළිවෙලට දියල්ලකෝ :angry::sorry:

    බය නැතුව ඉදින් බ්‍රෝ තාම කට්ටිය බැස්සෙත් නෑ :P:P

    අනිවා සලකනවා :love: