..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එල බන් පුලුවන් පුලුවන් උන්ට rep දෙනවා බන් ඒත් මලාට rep back වෙන් නෑ :lol: අවුලක් නෑ මේව තියන් කන්නද කියලා දෙනවා බන් :yes:

    අපෙ අය ආවා ත්‍රෙඩ් එකේ පිලිවෙලට බෙදාගෙන යනවා.. උඹලටත් ඒකම තමා... ඒවා වෙනව
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    image.png

    hamme rep oneth na wage :shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    දවසට 10යි නේද :lol:

    පව් යකෝ ඔච්චර market කරන්නේ ඒ බ්‍රෝ ව :sorry::sorry:
    :lol::lol::lol::lol:පව් බන් පොර නිකන් ලෝක ප්‍රසිද්ද වෙළද භාණ්ඩයක් වගේ .මුන් එලියට බහින්නේත් ඒ නම කියව කියවා අනේ මන්දා වෙන මාකට් කරන්න දෙයක් නැතුවට හොදයි ඉතින් ..කාන්තාරයට ක්ෂේම භූමියක් වගේ උ ලැබුන නිසා නිකන් කින්ග් ලා වගේ ඉන්නවා :lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    :lol::lol::lol::lol:පව් බන් පොර නිකන් ලෝක ප්‍රසිද්ද වෙළද භාණ්ඩයක් වගේ .මුන් එලියට බහින්නේත් ඒ නම කියව කියවා අනේ මන්දා වෙන මාකට් කරන්න දෙයක් නැතුවට හොදයි ඉතින් ..කාන්තාරයට ක්ෂේම භූමියක් වගේ උ ලැබුන නිසා නිකන් කින්ග් ලා වගේ ඉන්නවා :lol:

    giphy.gif

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    සිරාවට බන් :lol: ඌ නැත්තන් කවුරුත් නෑ වගේ :lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol::lol:පව් බන් පොර නිකන් ලෝක ප්‍රසිද්ද වෙළද භාණ්ඩයක් වගේ .මුන් එලියට බහින්නේත් ඒ නම කියව කියවා අනේ මන්දා වෙන මාකට් කරන්න දෙයක් නැතුවට හොදයි ඉතින් ..කාන්තාරයට ක්ෂේම භූමියක් වගේ උ ලැබුන නිසා නිකන් කින්ග් ලා වගේ ඉන්නවා :lol:

    මේ කඹ ඉතිහාසේම එහෙම තමයි පොන්ස්. තමන්ගේ පිලේ ඉන්න වැඩිම රෙප් තියෙන එකාත් වාසියක්.. ඒක තරගේ කරගෙන යන්න පාවිච්චි කරන්න ඕන. උඹලගේ පිලේත් එහෙමනේ.. නැතුව උඹේ පුක මෙතන මාකට් කරන්නේ නැහැ නේ.. එහෙමත් නැත්තම් තොගේ ගෙදර මහ අම්මණ්ඩිව මාකට් කරන්නද ?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ කඹ ඉතිහාසේම එහෙම තමයි පොන්ස්. තමන්ගේ පිලේ ඉන්න වැඩිම රෙප් තියෙන එකාත් වාසියක්.. ඒක තරගේ කරගෙන යන්න පාවිච්චි කරන්න ඕන. උඹලගේ පිලේත් එහෙමනේ.. නැතුව උඹේ පුක මෙතන මාකට් කරන්නේ නැහැ නේ.. එහෙමත් නැත්තම් තොගේ ගෙදර මහ අම්මණ්ඩිව මාකට් කරන්නද ?

    මචං මචං මේ ශේපේ එකේ යමන් ;) ගෙවල් වල මිනිස්සු අදාල නෑනේ බන් නේද
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මචං මචං මේ ශේපේ එකේ යමන් ;) ගෙවල් වල මිනිස්සු අදාල නෑනේ බන් නේද

    අනේ බන් මේ ආතල් නම් එහෙම වරෙන්.. උඹත් මෙතන ඒවාට හුරේ දාල දැන් බබා වෙන්න එන්න එපා.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    අනේ බන් මේ ආතල් නම් එහෙම වරෙන්.. උඹත් මෙතන ඒවාට හුරේ දාල දැන් බබා වෙන්න එන්න එපා.

    ඕන දෙයක් කියගනින් මචෝ මේකේ සෙට් එකත් එක්ක එකේ කිසි අවුලක් නෑනේ නේ පිට මිනිස්සු අදාලම නෑනේ නේ