Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Elakiri_Get_Together(For kandy elakiriyanz)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් දැනට මන් සකස් කරගත්තු දවසේ පැලැන, මේක එඩිට් කරන්න, කට් කරන්න, කොපි කරන්න පේස්ට් කරන්න, කොටින්ම කියනවනම් ඕන මල මගුලක් කරපල්ලා අදහස් එකතුකරලා,

දැන් කස්ටිය 10 ටනේ සෙට් වෙන්නේ එක නිසා අපිට උදේ කෑම එක ගැන අදාළ වෙන්නේ නෑ, එක ඔයගොල්ල ගෙදරින්ම අරන් එන්න හෝ මගින් ගන්න,

දවල්ට කන්න ක්රම කීපයක් තියනවා, එක්කෝ ඇතුළෙන්ම ගන්න පුළුවන්, නැත්නම් එළියේ තියනවා පේරාදෙණිය අවන්හල කියල තැනක්, එතනින් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් නුවර ටවුන් එකට ඇවිත් කේ එෆ් සී තියනවා පිසා හට් එක තියනවා ඩයින් මෝර් එක තියනවා, මේ ඕන එකකින් කන්න ගන්න පුළුවන්, ( ගාර්ඩන් එකෙන් එලියට ආවොත් ඇතුලට යන්න ආයෙත් ටිකට් ගන්න වෙනවා, )

දවල් කෑමට එලියට ආවොත් මාලිගාව වදින්න යන්න පුළුවන්, කැමතිනම් එහෙන්මම බහිරව කන්දත් වැදලා ගෙවල් වලට යන්න පුළුවන්

ගාර්ඩන් එක

ශ්රී දළදා මාලිගාව

KFC මහනුවර ශාකාව

Dinemore මහනුවර ශාකාව

Pizza Hut මහනුවර ශාකාව

බහිරවකන්ද බුදුපිළිම වහන්සේ

[QUOTE="Somapaala, post: 12962808, member: 323300"] [COLOR="Blue"][SIZE="4"]ඔන්න එහෙනම් දැනට මන් සකස් කරගත්තු දවසේ පැලැන, මේක එඩිට් කරන්න, කට් කරන්න, කොපි කරන්න පේස්ට් කරන්න, කොටින්ම කියනවනම් ඕන මල මගුලක් කරපල්ලා අදහස් එකතුකරලා, දැන් කස්ටිය 10 ටනේ සෙට් වෙන්නේ එක නිසා අපිට උදේ කෑම එක ගැන අදාළ වෙන්නේ නෑ, එක ඔයගොල්ල ගෙදරින්ම අරන් එන්න හෝ මගින් ගන්න, දවල්ට කන්න ක්රම කීපයක් තියනවා, එක්කෝ ඇතුළෙන්ම ගන්න පුළුවන්, නැත්නම් එළියේ තියනවා පේරාදෙණිය අවන්හල කියල තැනක්, එතනින් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් නුවර ටවුන් එකට ඇවිත් කේ එෆ් සී තියනවා පිසා හට් එක තියනවා ඩයින් මෝර් එක තියනවා, මේ ඕන එකකින් කන්න ගන්න පුළුවන්, ( ගාර්ඩන් එකෙන් එලියට ආවොත් ඇතුලට යන්න ආයෙත් ටිකට් ගන්න වෙනවා, ) දවල් කෑමට එලියට ආවොත් මාලිගාව වදින්න යන්න පුළුවන්, කැමතිනම් එහෙන්මම බහිරව කන්දත් වැදලා ගෙවල් වලට යන්න පුළුවන්[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]ගාර්ඩන් එක [/SIZE][/COLOR] [IMG]http://www.mysrilankaholidays.com/gallery/peradeniya-gardens-2.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"] ශ්රී දළදා මාලිගාව [/SIZE][/COLOR] [IMG]http://daladamaligawa.org/pix/dalada_maligawa400.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]KFC මහනුවර ශාකාව [/SIZE][/COLOR] [IMG]http://redletterbox.com/sabbatical/wp-content/uploads/tuktuks-kandy.JPG[/IMG] [COLOR="blue"][SIZE="4"]Dinemore මහනුවර ශාකාව [/SIZE][/COLOR] [IMG]http://www.dinemore.lk/images/locations/Loc_9.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]Pizza Hut මහනුවර ශාකාව [/SIZE][/COLOR] [IMG]http://orphansponsorship.org/srilanka/pamunugama/events/20070808-camp/images/peradeniya/09.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]බහිරවකන්ද බුදුපිළිම වහන්සේ [/SIZE][/COLOR] [IMG]http://root.hostespace.com/backpackerssrilanka.com111/images/bahirawakanda.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom