Elakiri_Get_Together(For kandy elakiriyanz)

moko kiyanne kattiya?


  • Total voters
    116

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Elakiri_Get_Together(nuwara awata)

    kandy-1.jpg


    මගේ පොඩි අදහසක් තියෙනවා..:rofl:
    නුවර ඉන්න අපේ එළකිරි සෙට් එක පොඩ්ඩක් එකතුවෙලා...:P
    කස්ටිය පොඩ්ඩක් හඳුනාගන්න..:yes:
    නංගිලා,මල්ලිලා ,අයියලා ,අක්කලා.අංකල්ලා.ඇන්ටිලා ඔක්කොම සෙට් වෙමු !;)
    අනාගතේ හරි අපිට ඒක වැදගත් වෙයි :baffled:
    මොකෝ කස්ටිය කියන්නේ...?
    නුවර එළකිරි දිනයක් පවත්වමුද?
    උඹලට වෙලාවක් එහෙම තියෙනවද පොඩ්ඩක් සෙට් වෙන්න :rofl:
    මේක මේ officially මහා ලොකුවට තියෙන එකක් නෙවේ..
    කට්ටිය කොහාටහරි සෙට් වෙලා කතා කරමු..
    නුවරම වෙන්න ඕන නෑ..සෙට් වෙන්න පුළුවන් හැමෝම සෙට් වෙමු.
    උදේ ඇවිත් හවස ගෙදර යන්න පුලුවන්නම් එච්චරයිනෙ :)
    ..


    මාත් හිතුවා get එකට පේරාදෙණිය මල්වත්තට කට්ටිය එකතුවෙමුද කියලා....
    ත්‍රෙඩ් එකෙත් කට්ටිය අදහස් දක්වලා තියෙනවා....
    කොහොමත් get එකක අරමුණ කට්ටිය අඳුරගන්න එකනේ :yes:
    මොකක්ද උඹලගේ අදහසස?
    මෙතන හොඳ නැද්ද?
    වෙන අදහස් තියෙනවනම් යෝජනා කරන්න
    පහසුවෙලාවකුත් යෝජනා කරන්න
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නැ වෙලාවක් නැ..නුවර උන්ම සෙට් වෙලා කර ගනින් :angry:

    හරි හරි බං...
    ලංකාවේ වටේම කස්ටිය සෙට් වෙන එක අමාරුයිනේ...
    උදාහරණයක් උඹට ඔහේ ඉඳං මෙහෙ එන්ඩ දවසක්ම යනවනේ :P
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ela idea ekak machan. Kawada kothanada kiyalath adahas daamuko balanna.

    එක තමා මුලුන්ම බලමු කීයකට විතර සෙට් වෙන්න පුලුවන්ද කියලා

    me poll eke thawa option ekak daapan "api nuwara neme" kiyala.

    එහම එඩිට් කරන්න පුලුවන්ද බං :baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Good Idea...... :) එතකොට අපිට ඕකට එන්න තහනම්ද.....?? :rolleyes: :frown:

    අපොයි..කිසිම තහනමක් නෑ..
    මම නුවර කියල දැම්මේ.ලඟපාත කට්ටියට සෙට් වෙන්න ලේසි නිසා....
    එන්න පුළුවන් හැමෝම සෙට් වෙමු :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපොයි..කිසිම තහනමක් නෑ..
    මම නුවර කියල දැම්මේ.ලඟපාත කට්ටියට සෙට් වෙන්න ලේසි නිසා....
    එන්න පුළුවන් හැමෝම සෙට් වෙමු :D

    :rolleyes: යකෝ අපිත් ඔය ලග පාත වගේ තමා.... ගේ ගාවින් 17 ක නැග්ගහම, පැය දෙකෙන් නුවර..... :yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    නුවරට පැය 6ක් යනවා යකෝ...:no::no::angry::angry::angry:

    වැඩේ නම් පට්ට මචං:yes:

    Set වෙන්න පුලුවන් එවුන් අනිවා මොනවා හරි කරපන් !! :D:D:D

    උමබලා ඔහේ..ගාලු ,මාතර සෙට් වෙයල්ලා :lol:

    එල මචං ...