Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Elakirian's Got Talent 2013 | Next Step
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප සංවිධායක කමිටුව විසින් ඉදිරිපත් කල Rules & Regulations අනුව නිර්මාණ එවා තිබු පහත නම් සඳහන් සහෝදර සහෝදරියන්ට තුති මල් පිදීමට කැමැත්තෙමු!

(අප විසින් තරඟ අංශ 5ක් ඉදිරිපත් කර තිබු නමුත්, "Best Vocal (Female)" තරඟ අංශය සඳහා කිසිඳු ඉදිරිපත්වීමක් සිදු නොවූ බැවින් එම තරඟ අංශය ඉවත් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.)

<<< මීලඟ පියවර වන්නේ නිර්මාණ තෝරාගැනීමයි...එය පහත ආකාරයට සිදු කිරීමට නියමිතව ඇත >>>

1.මුලින්ම සංවිධායක මණ්ඩලය විසින් සියලුම නිර්මාණ අධ්‍යනය කොට නීති රීති වලට අනුකුල ඒවා පමණක් තෝරාගැනීම සිදු කරයි.

2.පසුව එම නිර්මාණ ඇතුලත් එක් එක් අංශ සඳහා විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම සිදුවේ.

3. ඉන් අනතුරුව එක් තරඟ කරුවෙකු විසින් නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත්නම් ඒවාගෙන් තරඟකාරීම නිර්මාණය පමණක් තෝරාගෙන අනෙකුත් තරඟකරුවන්ගේ නිර්මාණ සමඟ විනිශ්චයට යොමු කරණු ලැබේ.

4. තෝරාගත් එම නිර්මාණ ඔබගේ ඡන්දයටද යොමු කරණු ලැබේ.එහිදී ඔබ විසින් සලකා බැලිය යුතු කරණු පිලිබඳව එම Thread එකේදී දැනුවත් කරණු ලැබේ....අවසානයේ විනිශ්චය මණ්ඩලයේ 60%ක් සහ Thread Votes වලින් 40%ක් අනුව එක් එක් අංශයෙන් පළමු,දෙවෙනි සහ තුන්වෙනි ආදී වශයෙන් අවසන් ජයග්‍රාහකයින් තෝරා පත්කරගැනීමට නියමිතයි.

5.ඉන් අනතුරුව ජයග්‍රාහකයන්ගේ නම් විශේෂ රේඩියෝ වැඩසටහනක් මඟින් ප්‍රකාශයට පත් කරණු ලබන අතර එහිදී ජයග්‍රාහකයන් මෙන්ම ඉදිරිපත් වූ සැමදෙනාටම විශේෂ ඇගයීමක් ලබා දීමට නියමිතයි.

ඔබගේ අදහස් සහ යෝජනා ඇත්නම් මෙහි ඉදිරිපත් කල හැකි බවද දැනුම් දීමට කැමැත්තෙමු....

~ EKGT-2013 සංවිධායක මණ්ඩලය ~

[QUOTE="argan, post: 14813436, member: 42318"] [CENTER][SIZE="5"][B][COLOR="DarkRed"]අප සංවිධායක කමිටුව විසින් ඉදිරිපත් කල [COLOR="Red"]Rules & Regulations[/COLOR] අනුව නිර්මාණ එවා තිබු පහත නම් සඳහන් සහෝදර සහෝදරියන්ට තුති මල් පිදීමට කැමැත්තෙමු! [COLOR="Red"](අප විසින් තරඟ අංශ 5ක් ඉදිරිපත් කර තිබු නමුත්, "Best Vocal (Female)" තරඟ අංශය සඳහා කිසිඳු ඉදිරිපත්වීමක් සිදු නොවූ බැවින් එම තරඟ අංශය ඉවත් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.)[/COLOR] [COLOR="Green"]<<< මීලඟ පියවර වන්නේ නිර්මාණ තෝරාගැනීමයි...එය පහත ආකාරයට සිදු කිරීමට නියමිතව ඇත >>>[/COLOR] [COLOR="Red"]------------------------------------------------[/COLOR] 1.මුලින්ම සංවිධායක මණ්ඩලය විසින් සියලුම නිර්මාණ අධ්‍යනය කොට නීති රීති වලට අනුකුල ඒවා පමණක් තෝරාගැනීම සිදු කරයි. 2.පසුව එම නිර්මාණ ඇතුලත් එක් එක් අංශ සඳහා විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම සිදුවේ. 3. ඉන් අනතුරුව එක් තරඟ කරුවෙකු විසින් නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත්නම් ඒවාගෙන් තරඟකාරීම නිර්මාණය පමණක් තෝරාගෙන අනෙකුත් තරඟකරුවන්ගේ නිර්මාණ සමඟ විනිශ්චයට යොමු කරණු ලැබේ. 4. තෝරාගත් එම නිර්මාණ ඔබගේ ඡන්දයටද යොමු කරණු ලැබේ.එහිදී ඔබ විසින් සලකා බැලිය යුතු කරණු පිලිබඳව එම Thread එකේදී දැනුවත් කරණු ලැබේ....අවසානයේ විනිශ්චය මණ්ඩලයේ 60%ක් සහ Thread Votes වලින් 40%ක් අනුව එක් එක් අංශයෙන් පළමු,දෙවෙනි සහ තුන්වෙනි ආදී වශයෙන් අවසන් ජයග්‍රාහකයින් තෝරා පත්කරගැනීමට නියමිතයි. 5.ඉන් අනතුරුව ජයග්‍රාහකයන්ගේ නම් විශේෂ රේඩියෝ වැඩසටහනක් මඟින් ප්‍රකාශයට පත් කරණු ලබන අතර එහිදී ජයග්‍රාහකයන් මෙන්ම ඉදිරිපත් වූ සැමදෙනාටම විශේෂ ඇගයීමක් ලබා දීමට නියමිතයි. [COLOR="Red"]------------------------------------------------[/COLOR] [COLOR="Red"]ඔබගේ අදහස් සහ යෝජනා ඇත්නම් මෙහි ඉදිරිපත් කල හැකි බවද දැනුම් දීමට කැමැත්තෙමු.... [/COLOR] [COLOR="SlateGray"]~ EKGT-2013 සංවිධායක මණ්ඩලය ~ [/COLOR] [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom