Elakirian's Got Talent 2013 | Next Step

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අප සංවිධායක කමිටුව විසින් ඉදිරිපත් කල Rules & Regulations අනුව නිර්මාණ එවා තිබු පහත නම් සඳහන් සහෝදර සහෝදරියන්ට තුති මල් පිදීමට කැමැත්තෙමු!

    Vocal (Male) [8]
    ------------------------------------------------
    costaxxx
    hasalanka
    kingkong619
    Metalingus
    navod456
    nawam_tdd
    Nebuchadnezzer
    DUSHYANTHA*

    Lyrics [9]
    ------------------------------------------------
    CuteBaby
    Dewrangi
    Dinushasankalpa
    Mr.Chachi
    Nisansee
    rocat90
    samee_1987
    too_little
    udsic


    Compocing [2]
    ------------------------------------------------

    ~RuZza~
    AESP


    DJ [1]
    ------------------------------------------------

    shanehbrsj


    (අප විසින් තරඟ අංශ 5ක් ඉදිරිපත් කර තිබු නමුත්, "Best Vocal (Female)" තරඟ අංශය සඳහා කිසිඳු ඉදිරිපත්වීමක් සිදු නොවූ බැවින් එම තරඟ අංශය ඉවත් කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.)


    <<< මීලඟ පියවර වන්නේ නිර්මාණ තෝරාගැනීමයි...එය පහත ආකාරයට සිදු කිරීමට නියමිතව ඇත >>>
    ------------------------------------------------

    1.මුලින්ම සංවිධායක මණ්ඩලය විසින් සියලුම නිර්මාණ අධ්‍යනය කොට නීති රීති වලට අනුකුල ඒවා පමණක් තෝරාගැනීම සිදු කරයි.

    2.පසුව එම නිර්මාණ ඇතුලත් එක් එක් අංශ සඳහා විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම සිදුවේ.

    3. ඉන් අනතුරුව එක් තරඟ කරුවෙකු විසින් නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත්නම් ඒවාගෙන් තරඟකාරීම නිර්මාණය පමණක් තෝරාගෙන අනෙකුත් තරඟකරුවන්ගේ නිර්මාණ සමඟ විනිශ්චයට යොමු කරණු ලැබේ.

    4. තෝරාගත් එම නිර්මාණ ඔබගේ ඡන්දයටද යොමු කරණු ලැබේ.එහිදී ඔබ විසින් සලකා බැලිය යුතු කරණු පිලිබඳව එම Thread එකේදී දැනුවත් කරණු ලැබේ....අවසානයේ විනිශ්චය මණ්ඩලයේ 60%ක් සහ Thread Votes වලින් 40%ක් අනුව එක් එක් අංශයෙන් පළමු,දෙවෙනි සහ තුන්වෙනි ආදී වශයෙන් අවසන් ජයග්‍රාහකයින් තෝරා පත්කරගැනීමට නියමිතයි.

    5.ඉන් අනතුරුව ජයග්‍රාහකයන්ගේ නම් විශේෂ රේඩියෝ වැඩසටහනක් මඟින් ප්‍රකාශයට පත් කරණු ලබන අතර එහිදී ජයග්‍රාහකයන් මෙන්ම ඉදිරිපත් වූ සැමදෙනාටම විශේෂ ඇගයීමක් ලබා දීමට නියමිතයි.

    ------------------------------------------------

    ඔබගේ අදහස් සහ යෝජනා ඇත්නම් මෙහි ඉදිරිපත් කල හැකි බවද දැනුම් දීමට කැමැත්තෙමු....


    ~ EKGT-2013 සංවිධායක මණ්ඩලය ~
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තරග සදහා ඉදිරිපත් වෙලා ඉන්න සියලුම දෙනාටම සුභ පතනවා හොද නිර්මාණ තුලින්
    ලොකු තරගයක් දකින්න ලැබෙයි කියලා හිතනවා..
     
    සියලුම තරගකරුවන්ට උණුසුම් සුභපැතුම්
    ani-gifs-music-1315096138.gif
    ani-gifs-music-2126559158.gif

    ani-gifs-music-1110776702.gif
    ani-gifs-music-1110776702.gif

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට... මන් හිතුවේ සින්දු වලට විතරයි කියලා. බලුවම් දැන් DJ වලට තියෙනවා නේ.. කලින් කොහේ හරි DJ වලට දෙනවා කියලා දාලා තිබ්බා ද?
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>