Elakiriyans be like... (Trigger warning)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113


    මායින්ද මාතියට කරන වෙනස්කම් තරයේ හෙලා දකිනවා
    :angry::angry:

    උඹට හිතෙනවද මෙහෙ ඉන්න පක්කුන්ට ඕවා ගැඹුරට තේරෙනවා කියලා? රැල්ලට බන් පුක දෙන්නේ. මේ කාලේ NPP එකට තමා ලපටි පොන්නයෝ පුක දෙන්නේ. එ නිසා සොශල් මීඩියා වල උන්ගෙ anti-liberal ඒවා හරියට තේරුම් ගන්නේ වත් නැතුව කට්ටිය ප්‍රොමොට් කරනවා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මයිනගෙ අවුල තිබ්බෙ conservatism නෙවෙයි :eek:
    හොරකම/මැරකම/නාස්තිය & many more
    ඒ වුණාට ට්‍රම්පච්චිට felony records තියෙනවා, Epstein එක්ක ඉදලා තියෙනවා
    මායින්ද මාතියා උපරිම වුණොත් කීයක් හරි ගන්න නැති බැරි කමට😭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඒ වුණාට ට්‍රම්පච්චිට felony records තියෙනවා, Epstein එක්ක ඉදලා තියෙනවා
    හරි හමන් විදියට චෝදන ඉදිරිපත් කරල, හරි හමන් නීති පද්දතියක් තිබ්බ නන්
    මහින්දට felony records තියෙයි උගේ උසට 🥴

    මායින්ද මාතියා උපරිම වුණොත් කීයක් හරි ගන්න නැති බැරි කමට😭

    අම්මප කියහන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113


    මායින්ද මාතියට කරන වෙනස්කම් තරයේ හෙලා දකිනවා
    :angry::angry:
    ඔය වගේ තමයි බන් එහෙ කළුවන්ව ෆිල්ම් වලට ගන්නවා, බෝඩර් අරිනවා වෙන රටවල උන්ට, ඒකෙන් ඇමරිකාව යුරෝපේ සවුත්තු වෙනවා කියලා ලංකාවේ කලුවෝ තමයි අඬන්නෙ. :lol: :lol:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    හරි හමන් විදියට චෝදන ඉදිරිපත් කරල, හරි හමන් නීති පද්දතියක් තිබ්බ නන්
    මහින්දට felony records තියෙයි උගේ උසට 🥴
    Agree
    බයිඩන් නාකියා බොරුවට හරි liberal state එකක trumpට නඩුවක් සෙට් කරා
    අපේ opposition එක කියනවා විතරයි, බලේට ආවාට පස්සේ ඩීල් දානවා :(

    lankawe left right patalila bung thiyenne, goo godak lankawe politics, socialism capitalismuth achcharu karan thiyenne lol
    cries in third world
    party එකකින් election එකට කලින් දෙන policiesවත් හරියට වෙන්නේ නෑනේ:dull:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    Agree
    බයිඩන් නාකියා බොරුවට හරි liberal state එකක trumpට නඩුවක් සෙට් කරා
    අපේ opposition එක කියනවා විතරයි, බලේට ආවාට පස්සේ ඩීල් දානවා :(


    cries in third world
    party එකකින් election එකට කලින් දෙන policiesවත් හරියට වෙන්නේ නෑනේ:dull:
    hariyata baluwoth okkoma socialist and conservative wage, jeppo jathikawadiwa karalith gahuwa maragena maruna dan left and too liberal wela hitiyata, and economically state power wadi unge belief eka. anik paththen capitalism kiyagena inna ung crony capitalists socialism system ekak athule habai inne unuth conservative and state power thiyan innawa. karima 3rd world aye ithin amu thatta sinhala :love: 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොච්චර කරත්
    Come On What GIF by MOODMAN
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    ඒ වුණාට ට්‍රම්පච්චිට felony records තියෙනවා, Epstein එක්ක ඉදලා තියෙනවා
    මායින්ද මාතියා උපරිම වුණොත් කීයක් හරි ගන්න නැති බැරි කමට😭

    ට්‍රම්ප් කාරයට තීයෙන ගොඩක් allegations, politically motivated ඒවා. judgesලත් bias උන් හිටියේ. biden/clintonලට ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා.

    මොනා උනත් ට්‍රම්ප් උගේ රටට ආදරෙයි. covid නො එන්න උන්ගෙ රට සෑහෙන්න ඉස්සරහට ගිහින්. මෑතක් වෙනකල් වෙන රටවල් එක්ක යුද්ද නොකරපු එකම US ජනදිපති. china උන්ට එහෙම මූව තම්බන්න බැරුව හිටියේ. මූ පටන්ගත්ත දවසේ ඉන්දන් 24 hours ඌට බකට් ඇද්ද එකයි mainstream media කලේ.

    උගේ දිවුරුම් දීමේ එකේ cnn එකෙක් "ට්‍රම්ප්ව මේ වෙලාවෙ assinate කලොත් මොකද වෙන්නෙ, කියලා අහලා චාට්ර් උනා. නිකන් හිතපන් උන්ගෙ ඔලුවේ ඌ ගැන තිබ්බ වෛරය.
     
    • Like
    Reactions: Solo Rider

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    conservatism කියන එකයි හොරකමයි කියන්නේ දෙකක්.

    සුනාමි හොරා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    මයින්ද මහත්තයා conservative ද? 🤭

    අපේ ඇති ධනවාද, සමාජවාද, ලිබරල්, ජාතික චින්තන පම්කක් නෑ.

    මිනිස්සු රවට්ටන්න බොරු අයිඩියොලොජි එකක් පෙන්නනවා.

    s.jpg