දැන් කට්ටියම කියමු බලන්නේ එළකිරියේ REGISTER උනේ කීවෙනියටද කියලා....ඔන්න යටින් තියෙන්නේ GTRZ ලොක්ක කීවෙනියද කියලා...![]()
![]()
හරි හරි ලොක්කා පලවෙනියා තමා...
ඔන්න මම නම් 289780 වෙනියා....
කට්ටියම කියමු බලන්න තමා කීවෙනියද කියලා.
How do you find this ?
Click on your user name on top right hand corner.
Which will take you to the User Profile.
Check the address bar on that page.
Mine is displayed below ::>>
http://www.elakiri.com/forum/member.php?u=13552
මචං ඊයෙ ආවෙ මං එලකිරියට.. මම 555440