Elakiriye Kollo witarada inne??

nidarsha91

Well-known member
  • කෙල්ලෝ.. ඇන්ටිලා ඉන්නවනම් රහසිගත ඇසුරකට ආරධනා..
    lewd tongue GIF by SpongeBob SquarePants
    kiraya lagadima tinderiyak weeme tharjanayaka :p:p:p
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Kawda ban
    කියන්න බැරි පොරොන්දු තියේ සහෝ
    ජිවිත වෙනස් කළ අයත් ඉන්නවා මෙකේ

    නිකමට කියන්නම් මේකේ චැට් එකෙන් නම් හොයන්න බෑ ලොවෙත්
    උඹ බන්, මචං කිව්වම ඇස් කටේ දාගෙන හොයන්නද ඉතිම්

    අපි හිතුවට අපි මේකේ කෑ ගහලා නටලා කුනු හබ්බක් කියාන ආතල් ගත්තට අපි විතරයි කියලා කෙල්ලොත් ටිකක් ඇක්ටිව් විදයට ඉන්නවා මේකේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    පුරවැසියා හැබැයි ඕකා මෝල් වෙලා.ඉන්න වෙලාවට වෙලේ ඉන්න වැස්සියෙක් උනත් අත අරින්නෙ නෑ.උබව ඉන්බොක්ස් ඇවිල්ල ටෝක් කරයි.ටෝක් වෙන්න.එපා

    මෙකේ ටීච කෙනෙක් එහෙම හිටියා කොහෙද මුන් එලෙව්වනෙ.

    තව ගේ කෙල්ලෙක්.හිටියා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කිරියෙ කෙල්ලො හිටියට ගණන් ගන්න එපා. මේකට එන කෙල්ලො මෙලෝ රහක් නැති උන්. අත් දැකීමෙන් කියන්නෙ.
    කුතුහලය කියන මෝඩ් එක ඇක්ටිව් උන කෙල්ලෝ ඉන්නවා මචං
    අන්න එයාලා එනවා රටතොට, තාක්ෂනේ ගොසිප් වගේ දේවල් හොයලා බලන්න

    අදට ඇති නේහ්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් ඉන්න එවුන් දන්නෙහ් නැහ් මෙක ඇත්තටම කෙල්ලො හිටපු කාලෙ 2007 ~ 2012 වගෙ කලෙහ් තිබ්බ ආතල්
    සුපිරිම වලි තිබ්බෙහ් :lol:
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,031
    4,633
    113
    දැන් ඉන්න එවුන් දන්නෙහ් නැහ් මෙක ඇත්තටම කෙල්ලො හිටපු කාලෙ 2007 ~ 2012 වගෙ කලෙහ් තිබ්බ ආතල්
    සුපිරිම වලි තිබ්බෙහ් :lol:
    කෙල්ලෝ නම් වැඩක් නැහැ
    නර්ස් බඩුවක් ප්‍රොපෝසල් එහෙකින් බඳින්න ගිය වෙලාවෙ මාව ඒකෙන් බේර ගත්තෙ චරිත් කියන දෙවියා
    මෙයා නර්ස් කෙනෙක් බැඳලා මේ ආත්මේ දුක් වින්දට මාව බේරුව පිනට ඊළඟ ආත්මේ උඹට සිරා කෙල්ලෙක් ලැබෙයි
    උම්මා

    කුතුහලය කියන මෝඩ් එක ඇක්ටිව් උන කෙල්ලෝ ඉන්නවා මචං
    අන්න එයාලා එනවා රටතොට, තාක්ෂනේ ගොසිප් වගේ දේවල් හොයලා බලන්න

    අදට ඇති නේහ්
    ඔය ඇවේටර් එකේ ඉන්නෙ මොන ගේම් එකේ ඉන්න එකාද මචන්?
    ------ Post added on Jun 4, 2021 at 11:38 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Elakiriye Kollo witarada inne??
    ;)

    පුරවැසියා හැබැයි ඕකා මෝල් වෙලා.ඉන්න වෙලාවට වෙලේ ඉන්න වැස්සියෙක් උනත් අත අරින්නෙ නෑ.උබව ඉන්බොක්ස් ඇවිල්ල ටෝක් කරයි.ටෝක් වෙන්න.එපා

    මෙකේ ටීච කෙනෙක් එහෙම හිටියා කොහෙද මුන් එලෙව්වනෙ.

    තව ගේ කෙල්ලෙක්.හිටියා
    ගේ කෙල්ලෙක්??? :confused:

    ඌ/ඒකි පාථිවි ජීවියෙක්ද :oo:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇත්තම කියනවනම් කෙල්ලොනම් දන්නේ නෑ . හැබැයි ගැහැණු ය නම් දෙන්නෙක් මීටර් වෙලා තියනවා.

    එක්කෙනෙක් @nikdw

    @nikdw ta තියෙන්නේ ගෝල්ඩ් color tweezer යක් 😏🖖