Election 2015

obage manapaya kaahatada... online matha wimasuma

  • UNP

    Votes: 100 37.9%
  • UPFA

    Votes: 10 3.8%
  • Mahinda's party

    Votes: 113 42.8%
  • JVP

    Votes: 41 15.5%

  • Total voters
    264

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද එනකන් ශුවර් නෑ. හොරෙන් එබි එබී බෙල්ල දදා නේ හිටියේ. තමන් වෙනුවෙන් හදපු ස්ටේජ් එකට්වත් නගින්න කොන්දක් නැති එකෙක් නේ මුන් අගමැති කරන්න හදන්නෙ. අවුලක් නෑ ඊළග පළාත් සභා ඡන්දෙදි වත් මොනාහරි කරලා දෙන්න බලමුකෝ :lol: