Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4


    wurllg.jpg


    මැතිවරණ අම්බලම - ප්‍රතිපල විග්‍රහය
    Election Result Analysis

    wurllg.jpg


    Previous and historical results and new 2018 results
    with pie chart, bar chart, ara chart, me chart
    :)
    ප්‍රතිපල එසැනින් දානවා :rolleyes::yes::)
    විග්‍රහ කරමින් ප්‍රශ්න තරගයට මුහුණ දෙමු!

    ප්‍රශ්න වර්ග:
    Game of Thrones
    Sri Lankan Cricket
    Bollywood Movies
    Sri Lankan Politics
    Car Brands
    Business
    English Language

    3476zjn.jpg


    2qiplkm.jpg


    දැවැන්ත මහා ප්‍රශ්න තරගය / Quiz Game Tournament

    (දැවැන්ත කියුවට එච්චරම දැවැන්තත් නැහැ ඉතින්) :rolleyes:

    4hf9ti.jpg
    2wnbuw9.jpg

    2mgtuuu.jpg


    නීති / Rules: :):yes::)

    1) ප්‍රශ්න 20ක් අසමි (foreign facts, cricket, politics, Sri Lankan cities, IT, movies, songs, life etc.)

    2) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්

    3) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)

    4) තප්පර 120කින් answer කරන්න ඕන

    5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක

    5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි

    6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, 3ක් වත් අවොත් තමයි තරගය පටන් ගන්නේ

    7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)

    main_1436090179232.jpg


     
    • Like
    Reactions: JokerFan and Hayao

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Q1


    anbw95.jpg

    Q 01 / 20

    Game of Thrones - Quick Fire Round:

    a) Who wrote the Game of Thrones book?
    කථා පොත ලියුවේ කවුරුන්ද?

    b) What is the inner meaning of “Game of Thrones”?
    එම වදන් වල අබ්යන්තර තේරුම කුමක්ද?

    c) What is the current IMDB rating of “Game of Thrones”?
    IMDB වල දැනට පවතින රේටින්ග් එක කුමක්ද?
    7+, 8+, or 9+?

    [TRICK QUESTION!] :P
    d) Who is this character displayed in the picture?
    පින්තූරේ දිස්වන හාදයාගේ කථා නම කුමක්ද?
    strea_l.jpg



    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්

    Marks:
    +2 per correct answer
    1st to answer = +3
    2nd to answer = +2
    3rd to answer = +1

    anbw95.jpg