ELECTION latest! Gotata apath nah mey yana widihata

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ගිය පාර ජෙප්පන්ගේ ගාන 3%ක්.සාමන්‍යයෙන් ජෙප්පො 7%ක් ගන්නවා.ඉතිරි 4% කැඩෙන්නේ පොහොට්‍ටුවෙන්.ඒක නිසා 52% ප්‍රමානය 48%ක් වෙයි කියලා බයක් ඇති.ඒ මදිවට පාවෙන අයත් දුන්න චන්ද අඩු උනොත් ඒකත් කෙලියා.මෛත්‍රී අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා එකත් එක්ක පොහොට්‍ටුවට ගන්න වෙනවා.මොකද ශ්‍රි ලංකා එක තනියම ඉල්ලලා 10%ක් ගන්න ඉඩකඩ වැඩි. අඩුම ගානේ 7%ක් ගත්තත් ඒකත් යන්නේ පොහොට්‍ටුවෙන්.පොහොට්‍ටුව 40%කට බහී කියලා භීතියක් ඇත.ඒකයි.නමුත් දැන් තියෙන සමීක්ෂනය අනුව මේ ශ්‍රී ලංකා පොහොට්‍ටුව හොඳයි කියන අය 44%ක්ලු ඉන්නේ.සජිත් වගේ එකෙක් එක්ක කරපු සටනක් දිහා බලලා මහාමැතිවරනය ගැනපේන කියන්න යන එකත් මෝඩ වැඩක්.බැරි වෙලාවත් ශී ලංකා කාරයො 30ක් පාර්ලිමන්ට් එකට ආවොත් සිරා සහ ගෝටා එක්ක එකතුවෙලා මහින්දට අගමෙතිකම නොදී ඉඳි.මෝක්ද ගෝටාට මහින්ද එක්ක ආන්ඩුවක් කරන්න බෑ කියලා දනෙනටමත් පේනවා.මරාගේ අගමැතිකම තියෙන්නේ දැන් සිරා අතේ.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    Oka newi ut... game eka.. Tambi tika hodatama kewal karanwa me para.. BALANA HITU,, un okkoma 15 - 20 witara inwa... un hodama washi tama ganwa.. thopi.. ati kehl kapu wadurio wage ... Mahinda /GOTA/ Sajith/ Anura/My3/ Kiya kiya eka ekata wiritthan hitapalla.... Me eka uk...kuta me rata Hadanna ona kamk ne..... its just only POWER... tama unta ona.. Un hemadama ape salli walin... sepa tama ganneee...
     
    GOTATA newei uttoo.. LANKAWATAMA APA NE MEE Uttala karana ewata....