Election Result -Breaking News

KDH

Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    රට ට කෙලවීම දැක දැකත් නොදැක්කා සේ ඉන්න නින්දිත කුහකයින් තවම ඉන්නවා.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පැරදුනා නෙවෙයි එලෙව්වා :rofl::rofl:

    ඕකුන් Online එන්න ලැජ්ජාවේ හැංගිලා ඉන්නේ :rofl:

    කොහොම හිටි රජෙක්ද මේ බලු වෙන්නෙ

    BREAKING!!!!!!!!!!!!!!!!
    MADAKALAPUWEN MARAA ATHU GAAWEIIIIIIIIII
    MS 80%Y POSTAL FINAL.

    මොනවා නැති වුනත් මේ දෙමළ මිනිස්සු ගැන බලන්න ඕනෙ බන්ස්ලා.:(:( උන් තමයි මෛත්‍රී දිනන්න ප්‍රධාන හේදුව..! :yes::yes:

    අර එස් ටී එෆ් රෙදෙදෙ ඇත්ත නැත්ත කියපල්ලකො යකෝ.. :growl:

    ගම්පහ කොහොම වෙයිද දන්නෙ නෑ නෙහ්. මෙහෙ ගම් වල ඉන්නෙ ගොන් හැතිකරේ බන්. ලේසියෙන් රැවටෙන ගෑනු ඉන්නෙ. වශී වෙලා මහින්දයගෙ බෝලෙට :baffled::baffled:

    මහින්දය දිනන ඒවා ලාවට දිනලා පරදිනවා ඒවා පරදිනවා රෙදි නැතිවෙන්නම :rofl:

    මහින්දට කඩේ යන්න යුද්දේ විකුනපු සෙට් එක කෝ ????

    කෝ ගුනේ බායි අපි දන්නවා හොරාට බලාගෙන ඉන්නවා කියලා ... එහෙම කරන්න එපා එන්න එන්න රෙද්ද ගලවාගෙන එන්න මම තව ටිකකින් අපේ ඉඩියාට කතා කරන්නම් පොර ඇවිලා හොදට වනලා වනලා යයි !!!!!!!!!!!!!!!!!


    කොහොමත් අද නැතත් හෙට හරි වනනවා ... හැංගි හොරා හැමදාම බැ

    ජොනී බට්ට;17705018 said:
    මුලතිව් මෛත්‍රීට :love::love:

    මුලතිව් my3 දිනුම්

    https://www.facebook.com/ronald.stork.9?fref=ufi මෛත්‍රී ජනාධිපතිතුමනි ඔබට ජයවේවා.


    10897041_10152921015931259_271324048896450415_n.jpg

    අඩො පට්ටම ආතල් බන් :rofl: කෑගහන්න හිතෙනව ලොල් :P

    මහින්දට තවත් දැවැන්ත පූක්ශනයක් :rofl:

    මුතුර් ඇරලා පුක පැලෙන්න

    තෙල් නැතුවම මූතූර් ඇරියා :lol:

    අනුරාදපුරෙන් සැහෙන්න රිදෙනවා මාරට පොලොන්නරුව කොහොමත් දුවන්න දෙනවා

    හිටං තියල හුකෝල :love::love::rofl:

    තාත්ත දැන් ආවෙ,
    ජා ඇල, මීගමුව 900න්, 90න් මයිත්‍රීට ඇවිත්..
    ලංසගෙ කුඩු බල කණු
    :rofl:

    උතුරු කොළබත් ඇරියාහ් අරිල්ලක් :lol:

    ජොනී බට්ට;17707844 said:
    හා, නැගිටිනකොට මෛත්‍රී කියාගෙන නැගිටපන් :rofl::rofl::love:

    මං කිව්වෙ නැද්ද තොපිට තැපැල් ඡන්ද වලින් බය වෙලා මෙතන ගූ යවා ගන් නැතුව හිටපල්ලා කියලා..
    ඔන්න අපි දින්නා :rofl::rofl:
    4.gif

    Muslim aya niyametama uththare dunna
    Thanks Bodu Bala
    :yes::yes:

    ගියපාර උඩින් දින්නෙ මන්..........

    විමල් වීරවංශ සක්කිලියටයි sb ටයි හොද පාඩමක් උගන්නන්න ඕන මේ පාර නම්. මහා සක්කිලි විදිහට මඩ ගැහුවේ. චන්ද්‍රිකාව නිරුවත් කරලා පාරෙ යවනවා කිව්වේ. දැන් ඌට දෙයි චන්ද්‍රිකා හොදට. අර මෛත්‍රී වගේ උන්න සිරිසේනටත් හොදට සලකන්න ඕන ආයේ අමතක වෙන්නේ නැතුව යන්න.

    rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

    අඩෝ රනිල් කරපු කතාවෙන් පොරගෙ මහත්මා දේශපාලනේ හොඳටම පේනවා. :yes::yes:

    ගියපාර නම් මේ වෙනකොට මරා ෆොන්සේකව අල්ලන්න හමුදාව යවලත් ඉවරයි.:growl::growl:

    මහින්ද පදරයිනේ බන්. මොන කිවුවත් වැඩක් නැහැ........ පරාදයි පරාදයි......... රතුපස්වල මිනිසුන්ට වෙඩි තියන්න අද දීපු මිනිහ පරදයි.........කුදඩුකාරයන්ගේ මුරදේවතාව පරාදයි................. නිතිය බල්ලට දාපු මිනිහා පරාදයි............මිනිසුන්ගේ සාමුහික යුද ජයග්‍රහනය තනියෙන් අයිති කරගන්න හදපු බලතන්හා මිනිහා ප්‍රරාදැයි........මුස්ලිම් අන්ත්වදේ පෝෂණය කරමු මිනිහා පරාදයි...............වතුර ඉල්ලපු මිනිහට වෙඩි තියන්න අන දුන්න මිනිහා පරාදයි...............චන්ද අයිතිය ඉල්ලපු මිනිසුන්ට ගහපු එකා පරාදයි.........එතනෝල් කාරයන්ගේ මුර දේවතාවා පරාදයි................. රටේ මිනිස්සු බඩකින්නේ ඉන්න්කොට සල්ලි ගිලපු බහිරවයා පරාදයි............ පොඩි ළමයි 400 දුෂණය කරපු සරුව සුනිල්ගේ බුදු ෆිට් එක පරාදයි......... චන්ද රැස්වීම වලට වෙඩි තියන්න කිඅපු මිනිහා පරාදයි..........ස්ත්‍රී දුෂකයන්ගේ මුරදේවතාව පරාදයි............කට්ටඩියෝ හූනියම් කාරයෝ ඔලුව උදුන් තියාගෙන දගලපු එකාදිපතියා පරාදයි...........පරාදයි පරාදයි

    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    ඔබට සතුටුයිද දැන්???? :rofl::rofl::rofl::rofl:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    කෝ එන්න බලන්න දැන් මේ නපුංසක රැල.

    ඉජු ඉජු ඉජු .....

    ආවොත් ඔයාලට VAT වැඩි කරන්නේ නෑ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට කෙලවීම නොදන්නවා සේ ඇවිත් විද්වත් අදහසක් එකක් දෙන්න බලන්න....
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    rip TRC. its time for real unlimited internet and cheap phone calls without rajapaksha taxes. thank god we are free now.

    Yeah mahindas old telecommunication levy + New 15% VAT

    FUCKED. Isn't?

    Obata Sathutui da Dan?

    මෙහෙම අහිංසක බලාපොරොත්තු තියං හිටිය චන්දදායකයන්ට නේ රාජිත කිව්වේ ෆෝන් ඕෆ් කරගන්නෙයි කියල :rofl::rofl::rofl::rofl: