Election Result -Breaking News

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    UPDATE.
    All the results i put here are the once i get from the counting centre agents.
    will differ in some amounts at the final results, which will be released at12 a.m.
    im trying to get all the counting agents and put them here.

    JUST IN.
    KALUTHARA POSTAL VOTES MAITHRI WON.
    almost confirmed.

    JUST IN.
    MATARA POSTAL.
    still counting.
    tie to tie .
    ms between 47-48% which was 24% last time.

    JUST IN.
    Anuradhapura duminda dissanayake is already celebrating with music and all the stuff. guys who are in anuradhapura can join there.

    JUST IN.
    POLONNARUWA POSTAL(Unofficial).
    Maithri won.

    reputation_neg.gif
    Election Result... 01-08-2015 09:06 PM

    Aiyo MaRa ge Kukkoooo....

    apdeat karana kota mehema layin ekakin wen karalaa dhaanna

    ______________________________________________________________________________________________________________________
     
    • Like
    Reactions: yosh371

    monson

    Well-known member
  • May 7, 2007
    24,956
    27,069
    113
    පොළොන්නරුව තැපැල් නිල ප්‍රතිඵලය
    By බෝධි අහංගම On 8 Jan, 2015 At 04:54 PM | Categorized As උණුසුම් පුවත් | With 0 Comments

    මෛත්‍රීපාල සිරිසේන – 6148
    මහින්ද රාජපක්ෂ – 2895
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mewa waradunoth thoge oya okkoma kotu tika iwarai pute :rofl:

    අපෝ මතක් කරන්න එපා. අර එදා පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එක නිසා මගේ රෙප් 200 ක් විතර කැපුවා මුන්. වෙන ත්‍රෙඩ් වල දැක්කමත් කපාගෙන යනවා. මම ඊට පස්සෙ වෙන ත්‍රෙඩ් දැම්මෙත් නෑ. :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අපෝ මතක් කරන්න එපා. අර එදා පනිනවා කියලා දාපු ත්‍රෙඩ් එක නිසා මගේ රෙප් 200 ක් විතර කැපුවා මුන්. වෙන ත්‍රෙඩ් වල දැක්කමත් කපාගෙන යනවා. මම ඊට පස්සෙ වෙන ත්‍රෙඩ් දැම්මෙත් නෑ. :rofl::rofl:
    :rofl: porondu una paridima mamath thoge kapuwa urulawa :angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl: porondu una paridima mamath thoge kapuwa urulawa :angry:

    :angry::angry::angry: :rofl::rofl::rofl: ඒක කමක් නෑ ඒ ත්‍රෙඩ් එකේ කැපුවට. මුන් මම පෝස්ට් දාපු දාපු තැනක් ඇත්නම් එතනත් බැනලා කපනවා කියපන්කෝ. අඩෝ එදා මම බොරු කියලා ආතල් ගත්තනම් මම පැය 3.5 ත්‍රෙඩ් එකේ එක දිගට ඉන්නෙ නෑ බං. :rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :angry::angry::angry: :rofl::rofl::rofl: ඒක කමක් නෑ ඒ ත්‍රෙඩ් එකේ කැපුවට. මුන් මම පෝස්ට් දාපු දාපු තැනක් ඇත්නම් එතනත් බැනලා කපනවා කියපන්කෝ. අඩෝ එදා මම බොරු කියලා ආතල් ගත්තනම් මම පැය 3.5 ත්‍රෙඩ් එකේ එක දිගට ඉන්නෙ නෑ බං. :rofl::rofl:
    kothanada waradune ubata? :P