ශ්රිලOකා ඉතිහාසයේ ජනාදිපතිවරණයක ලබා ගත් උපරිම චන්ද ප්රතිපලය Maithripala Sirisena ලබා ගත්තා !
MY3 - 6,217,162 (51.28%)
MR - 5,768,090 (47.58)
Maithripala Sirisena Won By 449072 Votes !
අම්මට සිරි..........................
නිදාගෙන නැගිටිනකොට හෙන වෙනසක් වෙලානේ ඕයි..



ජොනී බට්ට;17709708 said:tho gani wage pana baye unne boruwatane![]()

ekane banz

යකෝ ඒ ගියපු විදියට මං හිතුවෙ මහින්ද දිනනවා තමා කියලා.. කවුද දන්නෙ කොළඹින් මරා පැරදියි කියලා.. දීලනේ ටහිකෙන්න..
අඩෝ මට ආසයි බං ජොන්ස්ටන්, රත්තරං, මර්වින්, එස් බී ඇතුළු සෙටාර් එකකගෙ මූණ කට පොඩ්ඩක් බලන්න.. ජනාධිපති නෙමෙයි මට ඔන්න ඔය හුකන්නලා ටික පේන්න බැරි.. ජොන්ස්ටන් පොන්නයගෙ සද්දෙ කොහොමද දේශපාලන සංවාධ වලට ආවම..
උඹ කියන්නෙ මෛත්රී උන් ටික ගනී කියල ද..? මම නම් කියන්නෙ ගසාකාපුවට නීතිමය පියවර අරන් ටහුකෝලා දාන්න කියලා..


ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.

Ehema kohomada ban agamathi & amathi mandala path karanne parliament election ekak thiyanne nathuwa ?![]()
dan okkoma irawai puta182/205 යි තාම කිවුවේ..වෝට්ස් ගාණ තව වැඩිවෙයි..

182/205 යි තාම කිවුවේ..වෝට්ස් ගාණ තව වැඩිවෙයි..

රතිඤ්ඤා රෙඩී..na ban meka tama awasn pratipalaya 160n 160 ma kiyala iwaraie![]()
