Election Result -Breaking News

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10931359_10204721677634542_388967626623034034_n.jpg
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ශ්‍රිලOකා ඉතිහාසයේ ජනාදිපතිවරණයක ලබා ගත් උපරිම චන්ද ප්‍රතිපලය Maithripala Sirisena ලබා ගත්තා !
    MY3 - 6,217,162 (51.28%)
    MR - 5,768,090 (47.58)

    Maithripala Sirisena Won By 449072 Votes !

    182/205 යි තාම කිවුවේ..වෝට්ස් ගාණ තව වැඩිවෙයි..
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    වහ කන සින් එක ඔයි.අද පචවාහිනියෙයි,නයි.ටි.එන් එකෙයි නිවුස් බලත හෑකි මෑරෙනකල් හිනාවෙවි!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;17709708 said:
    tho gani wage pana baye unne boruwatane :lol::lol::lol:
    යකෝ ඒ ගියපු විදියට මං හිතුවෙ මහින්ද දිනනවා තමා කියලා.. කවුද දන්නෙ කොළඹින් මරා පැරදියි කියලා.. දීලනේ ටහිකෙන්න..

    අඩෝ මට ආසයි බං ජොන්ස්ටන්, රත්තරං, මර්වින්, එස් බී ඇතුළු සෙටාර් එකකගෙ මූණ කට පොඩ්ඩක් බලන්න.. ජනාධිපති නෙමෙයි මට ඔන්න ඔය හුකන්නලා ටික පේන්න බැරි.. ජොන්ස්ටන් පොන්නයගෙ සද්දෙ කොහොමද දේශපාලන සංවාධ වලට ආවම..

    උඹ කියන්නෙ මෛත්‍රී උන් ටික ගනී කියල ද..? මම නම් කියන්නෙ ගසාකාපුවට නීතිමය පියවර අරන් ටහුකෝලා දාන්න කියලා..:yes:

    ekane banz
    බලමු නේහ් බං මේ ආණ්ඩුව කොහොම වෙයිද කියලා..:yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යකෝ ඒ ගියපු විදියට මං හිතුවෙ මහින්ද දිනනවා තමා කියලා.. කවුද දන්නෙ කොළඹින් මරා පැරදියි කියලා.. දීලනේ ටහිකෙන්න..

    අඩෝ මට ආසයි බං ජොන්ස්ටන්, රත්තරං, මර්වින්, එස් බී ඇතුළු සෙටාර් එකකගෙ මූණ කට පොඩ්ඩක් බලන්න.. ජනාධිපති නෙමෙයි මට ඔන්න ඔය හුකන්නලා ටික පේන්න බැරි.. ජොන්ස්ටන් පොන්නයගෙ සද්දෙ කොහොමද දේශපාලන සංවාධ වලට ආවම..

    උඹ කියන්නෙ මෛත්‍රී උන් ටික ගනී කියල ද..? මම නම් කියන්නෙ ගසාකාපුවට නීතිමය පියවර අරන් ටහුකෝලා දාන්න කියලා..:yes:

    මන් නම් හිතන්නේ නැ ඔය එකෙක්වවත් මෛත්‍රීගේ පැත්තට ගනීවි කියල. ඔය සෙට් එකටත් වෙන්නේ රට පනින්න :eek::eek:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් ඔව් බං. අනිවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. ඔය කරන්නේ බං චන්ද බැලන්ස් කරන එක. එතකොට ප්‍රශ්න එනව අඩුයි. ඒකයි. දැන් බලපන් දෙහිවල. මරා පොඩි ගැප් වලින් අල්ලන්නෙ මෛත්‍රී අල්ලන්නෙ ලොකු ගැප්. ඒකයි එක පාර ඒවා දාන්නේ නැත්තෙ.

    Ehema kohomada ban agamathi & amathi mandala path karanne parliament election ekak thiyanne nathuwa ? :confused: